MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,906
    1
    60,865
    113
    Mother Earth
    අඩෝ උබ මාර පොරක්නෙ බන්. එළම. කවදාවත් තමුන් කරපු වැඩක් අනිත් අය කැතයි කියයි කියල හිතේ තියන් ඉන්න එපා. අනිත් අය එහෙම කියන්නෙ නෑ. එහෙම කිව්වොත් කියන්නෙ වේසිගෙ බල්ලෙක් තමයි. :)
     
    • Like
    Reactions: TheNewThinker

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    අඩෝ උබ මාර පොරක්නෙ බන්. එළම. කවදාවත් තමුන් කරපු වැඩක් අනිත් අය කැතයි කියයි කියල හිතේ තියන් ඉන්න එපා. අනිත් අය එහෙම කියන්නෙ නෑ. එහෙම කිව්වොත් කියන්නෙ වේසිගෙ බල්ලෙක් තමයි. :)

    Ela machan. thawa hadapuwa wagayak thiyenwa. Dannamko thread ekak. :)
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    11.gif
    :):cool::love:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Ela machan. thawa hadapuwa wagayak thiyenwa. Dannamko thread ekak. :)

    මචන් උඹ මේවා හදලා දැන් අවුරුදු 2ක් විතර වෙනවනේ , දැන් මේ හදපු බඩුවල තත්වේ කොහොමද ?

    පුළුවන් නම් අලුත් photos ටිකක් දාන්න
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මචන් උඹ මේවා හදලා දැන් අවුරුදු 2ක් විතර වෙනවනේ , දැන් මේ හදපු බඩුවල තත්වේ කොහොමද ?

    පුළුවන් නම් අලුත් photos ටිකක් දාන්න

    Hodatama thiyenwa ban. kisi aulak na.

    Nimadu dwas tike thread1k danda one. ekaka dora saraneruwa kaduwa putha ellila. dannamko ikmntama update ekak.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Hodatama thiyenwa ban. kisi aulak na.

    Nimadu dwas tike thread1k danda one. ekaka dora saraneruwa kaduwa putha ellila. dannamko ikmntama update ekak.
    කෝ මචං දානවා කියපු ත්‍රෙඩ් එක දැම්මද ?
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    භාන්ඩේ නම් ලස්සනයි මචෝ..:yes::yes:.මොකෙන්ද ඔය ලෑලි ඇද යන්නෙ නැතිවෙන්න කැපුවෙ?:nerd::nerd: හදන්න ගිය ගානත් දැම්මනම් අයිඩියා එකක් ගන්න තිබ්බ:rofl:
     
    Last edited: