මචං දැති ගාන නෙවෙයි දැත්ත ලොකුද බල්නන. දැති කොච්චර තිබුනත් වැඩක් නෑ දැති පොඩි නම් කැපෙන්න වෙලා යනවා. එතකොට ඕක අල්ලගන ඉදලම එපා වෙනවා. අනිත් එක එතකොට ඇදේ යනවත් වැඩී.
කොච්චර දැති තිබුනත් තලේ මූව් වෙන්නේ පොඩි පරාසයක විතරනේ.
මම නම් ගත්තේ මේ වගේ එකක්. ආයි යකා වගේ කැපෙනවා.
ලාබයට වඩා මචං ඒ වගේ දෙයක් තමන්ම කර ගත්තම ලැබෙන ආත්මතෘප්තිය සෑහෙන්න වටිනවා. අනිත් එක පළවෙනි වැඩෙන් ලාභයක් නැති උනත් මොකද, කොච්චර දෙයක් ඉගෙන ගන්න පුලුවන්ද. ගනං හදලා බලපංකෝ හොද ලාබෙකුත් නැතුව නෙවෙයි. මම හදාගත්තු දේවල් වලින් නම් සෑහෙන්න ලාභයකුත් තිබුනා. හැබැයි ලාබේ ගැන මම එච්චර හිතුවෙ නෑ.
Tom ayya. Mama haduwa podi baddal. sahena hodata awa. kapana eka thamai epama wenne. 4to tikak dannamko. thawma paint karanda tiyenwa. sand karandai. ada hawsa sand karla primar gahanwa. heta paint karnwa.
thala gana kiuwoth. mama gathtu dathi 80 alumenim kapana thale super.
clean wata kapenawa. kuduth aduwen yanne. eke dathi eheta meheta zig-zag
newi kelinmai tiyenne. (lee kapana thala wala dathi dakala athine)
eth mef aulak nathuwa batar wage kapenwa.
kelin kapana eka thamai wathama wade. clam parla. guid ekak tiyala kapuwath welwkata ade yanawa. Saw ekath itin hodama ekak newi ne.
Kohomath table saw 1k hadagannwa elanga wadeta nam.
Youtube eke tiyenwa ewa hadaganna widiya.
Ikmanata kapena ekata wada mama nam balanne lassanata neet wata kapena eka thama.
habai jig-saw thala nam mama gathu ewa hari giye na.
Mata dan tiyena prashne thamai samahara panel ekakata wada poddak digai.
ewa mama peerakin file kara. yathu gana ekath hari yan nadda manda. wena hoda kramayak dannwada ?
Ayeth Isthuthi dunna sup ekata.