Me Ahasa Yata - 04 මේ අහස යට - 04

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මේ අහස යට - 04

    වසන්තයේ කෙලවරත් නිමාවිය....

    වසන්තයේ කෙලවරත් නිමාවිය
    සිතාසිටි කාලේටත් කලියෙන්ම
    එදා...
    තුපතර විහිදා
    අහස් කුස සැරූ
    මහා විසල් වෘක්ෂයයි මම
    අද ...
    සියොතුන්වත් නොයෙන
    කෙඩෑරිව තනිවු
    මළානික දිරූ ගස
    දිනෙන් දින මිය ඇදෙන....

    dsc00288tx.jpg
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    hariyata Ape Jeevithaya wage...
    Kalayakadi sathuta wagema Kalayakadi Duka uruma bawa.

    me gasath apata kiyadenne a a sathyayi...

    Lassana Nirmanayak Aiye
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අස්ථිර ලෝකෙක ස්ථිර බව රැඳිල තියෙන්නේ අභියෝගවලට අපි මුහුන දෙන ආකාරය අභිමුව...

    අභියෝගය කෙතරම් කුරිරු වුනත් ඊට සාපේක්ෂව එය බිඳ දැමීමට අපි විසින් චිත්ත අභ්‍යන්තරයේ තනාගන්නා විසල් අධිෂ්ඨානය මත ඔය කියන ස්ථිර බවේ ජායාවන් නුවනැසින් දකින්න බොහෝ දුරට ඉඩ ප්‍රස්ථා තියෙනවා...

    සහෝදරයාගේ ඉතා හොඳ නිර්මානයක්...දිගටම ලියන්න...ඔබට ජය!!