Me Ahasa yata - 02 මේ අහස යට - 02

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මේ අහස යට - 02

    ඔබ ඔහේ
    මම ඔහේ
    අපි අපේම නොවූ
    මඟදෙකක
    ඔබ ලගින්ම ඉද
    යම් දිනක
    අපේම වූ
    එක මඟක යමු එක්වී.....

    77921314.jpg


    සුන්දර දේ දකින්න එන්න මේ අහස යටට.......
    http://www.meahasayata.blogspot.com/
     
    Last edited:
    • Like
    Reactions: nwnbs

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Keti unata hithata danena kavi pelak aiye

    depaththaka edan adare karana ahinsaka pemwathu dennekge pathumak
    lassana pic eka me kavi pelata hodatama galapenawa :)
     

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    aththatama....lassanai....font...1...thibunanam....thawath...hodaiiiiiiii..haaaaaaaaa
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුන්දර අර්ථවත් නිර්මානයක්...ලොකු කතාවක් එහි ඇතුලාන්තයේ ගැබ්වී තිබෙනවා..

    ඔබ මෙහි දිගටම නිර්මාන කරනවා දැකීම මගේ අභිලාශයයි...

    ඔබට ජය!!
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    Lassani machan Niramanaya , Issarahatath karamu , ube prasna ikkamanta wisadenna kiyala prathna karanawa