මේ අහස යට - 03
කථාව -
[ජීවිතේ සැදෑ සමය ගෙවන මේ තාත්තා මගේ කැමරා ඇසට අසුවුනේ අහම්බෙන් ජනේලයක් ලගට ගියාම.තමන්ගෙ පුතාගෙ ගෙදර ඉන්න මේ වයස්ගත පියා තමන්ගෙ වයස් ගතවීම ගැන පසුතැවිලි වෙන්නේ නැහැ.නිතරම වත්තේ වැඩකටයුතු කරමින් කාලේ ගතකරන්නේ සතුටින්.එක අතකට අත පය හතර පන තියන හැබැයි කොන්දක් නැති අද කාලේ සමහර තරුණයෝ එක්ක ගත්තම මේ පියා කොයිතරම්නම් ඉදිරියෙන්ද.]

තවත් දෙයක් මතක තියාගනින්
''නිකන් ඉදන් හලන දහඩිය කුණුම කුණු ගදයි.හැබැයි මහන්සි උනාම එන දහඩිය සුවදයි......''

දිවි ගමනේ සතුට දුක තුරුල්කරන්
මෙතෙක් කල්
නේක දුර ගෙවා දමා
පැමින ඇත සැදෑ හිරුකිරණ ජිවන ගමනට
නමුදු මම අද වුවද
පෙර සේම
දනිමි වියයුතු යුතුකම්
හුස්ම පොද යන තුරුම.......
මෙතෙක් කල්
නේක දුර ගෙවා දමා
පැමින ඇත සැදෑ හිරුකිරණ ජිවන ගමනට
නමුදු මම අද වුවද
පෙර සේම
දනිමි වියයුතු යුතුකම්
හුස්ම පොද යන තුරුම.......
සුන්දර දේ දකින්න එන්න මේ අහස යටට.......
http://www.meahasayata.blogspot.com/
http://www.meahasayata.blogspot.com/
Last edited: