මේ අහස යට - 04
වසන්තයේ කෙලවරත් නිමාවිය....
වසන්තයේ කෙලවරත් නිමාවිය
සිතාසිටි කාලේටත් කලියෙන්ම
එදා...
අතුපතර විහිදා
අහස් කුස සැරූ
මහා විසල් වෘක්ෂයයි මම
අද ...
සියොතුන්වත් නොයෙන
කෙඩෑරිව තනිවු
මළානික දිරූ ගස
දිනෙන් දින මිය ඇදෙන....
වසන්තයේ කෙලවරත් නිමාවිය....
වසන්තයේ කෙලවරත් නිමාවිය
සිතාසිටි කාලේටත් කලියෙන්ම
එදා...
අතුපතර විහිදා
අහස් කුස සැරූ
මහා විසල් වෘක්ෂයයි මම
අද ...
සියොතුන්වත් නොයෙන
කෙඩෑරිව තනිවු
මළානික දිරූ ගස
දිනෙන් දින මිය ඇදෙන....



