Me awrudda ubalata khmda bn Labana Arudda mona weida?

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,450
    1
    99,110
    113
    Leasing World
    Kattiya enna balanna athulata podi chat ekak danna
    .

    .
    .
    .
    .

    Machan la kymu balnna me awrudda iwara wenna thawa masa ganai tyne mkd hithenne me awrudda corona awruddenma bagayk kawa thama :lol: :lol: :lol: e unata ubata hithenadwl kypn monada jiwtheta aluthen igena gaththe

    thawa badapu ewunge pawl jiwtha khmda badinna inna ewunta mkd une oya eki meki hamadema kotagena palayan

    ah elakiri eke innwane anwaki kynna plwn dials ema kypn balnna labana awrudda mona wei kyl da htnnne kylth :yes::yes::yes:

    Thawa ubalata kamathi onama magulak kypn meke job nathi una ewunge experience e okkoma wage kypalla :yes::yes::yes:

     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,561
    2,281
    113
    Titans
    මහ කාලකන්නි හොදට හිටපු මම කෙල්ලෙක් නිසා පිස්සු වැටිලා දැන් ඒ කෙල්ල වෙන එකෙක් එක්ක යාලුවෙලා දැන් මට පිස්සු වගේ..කිසි වැඩකට frocus කරන්න බෑ ඒකිවම මතක් වෙනවා මේ අවුරුද්ද ඉවර වෙද්දි වත් අමතක නොවුනොත් 100% මම A/l කෙලව ගන්නවා😵
    හොදට හිනා වෙලා කතා කර කර හිටපු මම මූසලයෙක් වගේ වෙලා...මට නම් මහ කාලකන්නි අවුරුද්දක් 😕
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,394
    21,951
    113
    ජරාම අවුරුද්දක්..කොරෝන නිසා..කොයිවෙලෙත් සැකෙන් බයෙන් ඉන්න වෙලා..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    16,397
    20,178
    113
    (+)
    අලුත් දේවල් හිතුවා.
    පතිරූප දේස වාසෝච කියන එකේ වටිනාකම දැනුණා.
    ජොබ් / තනතුරු වල තියෙන පුහු ගතිය දැක්කා
    සල්ලිත් වැඩක් නෑ බව දැණුනා
    (-)
    ආදායම් මාර්ග අවහිරයි
    වියදම් වැඩියි
    වාහනේ repair වැඩියි
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,561
    9,972
    113
    In the eyes of my girl
    රටට ලෝකෙට නම් හොද නැ
    මිනිස්සු ගොඩක් අසරණ වුනා
    මටත් ජෝබෙන් අයින් වෙන්න උනා
    පොඩි එකා නිසා සතුටින් ගෙදෙට්ට වෙලා හිටියා
    බර කිලෝ 3 විතර අඩු කළා
    ජොබට ගියාට වඩා හම්බකලා
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,135
    680
    113
    Moratuwa
    ගිය මාර්තු වල ඉඳන් ගෙදර.. කොරෝන නිසා වැඩ කරපු තැන වැහුව.. එදා ඉඳන් අද වෙනකන් ගෙදර..
    ලබන අවුරුද්ද සුබ වෙයි කියල හිතනවා. :love:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,450
    1
    99,110
    113
    Leasing World
    50 50 year ekak. Last year ekata wadanam mata 2020 hodai.
    next year eke vaccine ehema awilla corona tikak adu unama, office eka maru karanna one.

    elz bn

    මහ කාලකන්නි හොදට හිටපු මම කෙල්ලෙක් නිසා පිස්සු වැටිලා දැන් ඒ කෙල්ල වෙන එකෙක් එක්ක යාලුවෙලා දැන් මට පිස්සු වගේ..කිසි වැඩකට frocus කරන්න බෑ ඒකිවම මතක් වෙනවා මේ අවුරුද්ද ඉවර වෙද්දි වත් අමතක නොවුනොත් 100% මම A/l කෙලව ගන්නවා😵
    හොදට හිනා වෙලා කතා කර කර හිටපු මම මූසලයෙක් වගේ වෙලා...මට නම් මහ කාලකන්නි අවුරුද්දක් 😕

    ado amathaka krpn nxt year eke api hodata wada tika krgamu bn life eka kynne ohama thama bn uba gya dwal gana wdiya htnnna yanna epa bn

    Hama athinma kelauna auruddak...ketiyenma kiuwoth echcharai 😒

    nxt year hoda wenna kyl wish krnwa bn

    ජරාම අවුරුද්දක්..කොරෝන නිසා..කොයිවෙලෙත් සැකෙන් බයෙන් ඉන්න වෙලා..

    corona seen eka thama awla

    2020 නන්නත්තාරයි, කුජීතයි. කෙලවෙලාම ගියා.... හිටපු තැනින් ගොඩාක් පහලට වැටුණා.

    next year nagitimu bn

    Me awrudda thama jeevithe hodama awrudda... mata.

    ahuwamai bn mehema kyna knk anyway gd luck mcn
     
    • Like
    Reactions: Cricket crazy

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    3,729
    4,992
    113
    කිසි වැදගැම්මකට නැතුව වේලී වේලී තිබිච්ච දේකට අතිශ්‍යය අදහාගත නොහැකි ඉල්ලුමක්, වටිනාකමක් ලැබිච්ච වසරක්. මේ මාස කිහිපයට විතරක් රු. බිලියන ගානක බිස්නස් එකක් වෙන්න පුලුවන්.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,450
    1
    99,110
    113
    Leasing World
    කිසි වැදගැම්මකට නැතුව වේලී වේලී තිබිච්ච දේකට අතිශ්‍යය අදහාගත නොහැකි ඉල්ලුමක්, වටිනාකමක් ලැබිච්ච වසරක්. මේ මාස කිහිපයට විතරක් රු. බිලියන ගානක බිස්නස් එකක් වෙන්න පුලුවන්.

    sha marune bn

    Mama nan aye poth kiyawanna patan gatta ban

    patta bn
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,104
    113
    Melo therumak ne... 2019 anthima hitiya wagema thamai 2020 anthimath.... muku auruddama pause wela thibba wage jeewithema.
     
    • Like
    Reactions: Gwynbleidd