Me awrudda ubalata khmda bn Labana Arudda mona weida?

Brandy2020

Well-known member
  • May 15, 2018
    16,397
    20,178
    113
    කිසි වැදගැම්මකට නැතුව වේලී වේලී තිබිච්ච දේකට අතිශ්‍යය අදහාගත නොහැකි ඉල්ලුමක්, වටිනාකමක් ලැබිච්ච වසරක්. මේ මාස කිහිපයට විතරක් රු. බිලියන ගානක බිස්නස් එකක් වෙන්න පුලුවන්.


    සර් rapid test kits බිස්නස් කරන කෙනෙක් වගේ......Dilith sir elakiri eke
     
    • Like
    Reactions: hodakolla

    $onny

    Well-known member
  • May 21, 2012
    2,128
    2,688
    113
    මහ කාලකන්නි හොදට හිටපු මම කෙල්ලෙක් නිසා පිස්සු වැටිලා දැන් ඒ කෙල්ල වෙන එකෙක් එක්ක යාලුවෙලා දැන් මට පිස්සු වගේ..කිසි වැඩකට frocus කරන්න බෑ ඒකිවම මතක් වෙනවා මේ අවුරුද්ද ඉවර වෙද්දි වත් අමතක නොවුනොත් 100% මම A/l කෙලව ගන්නවා😵
    හොදට හිනා වෙලා කතා කර කර හිටපු මම මූසලයෙක් වගේ වෙලා...මට නම් මහ කාලකන්නි අවුරුද්දක් 😕


    AL kale kello akka yalu wenna apa ban.A kale karapu gon kam nisa thama api dan katu kanne.Oya kale hodata igena ganin.
     

    PGRMS

    Active member
  • Aug 22, 2018
    169
    193
    43
    Colombo, Sri Lanka
    wenas widiyata hithanna purudu karapu awruddak. kalin karapu part time job ekata (import) kelauna. Eeta passe agriculture pattata poddak try ekak dena gaman inne.. next year thawa hoda wei kiyala hithanawa..:love:
     
    • Like
    Reactions: hodakolla

    dmsupun

    Well-known member
  • May 13, 2007
    11,915
    10,483
    113
    Kandy
    වියදම ගොඩක් අඩු උනා.... අදායම පොඩ්ඩක් අඩු උනා. නමත් වියදම එක්ක ලාබයි.
    ජරාව කන එකයි බොන එකයි අඩු උනා.
    වැඩිය ලෙඩ හැදුනෙ නෑ.
    කොහේවත් යන්න බැරි උනා හරියට.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,450
    1
    99,110
    113
    Leasing World
    2019 december =no money + no love
    2020 december =no money + no love + auruddakin nakiwela

    :lol: :lol: :lol:

    වියදම ගොඩක් අඩු උනා.... අදායම පොඩ්ඩක් අඩු උනා. නමත් වියදම එක්ක ලාබයි.
    ජරාව කන එකයි බොන එකයි අඩු උනා.
    වැඩිය ලෙඩ හැදුනෙ නෑ.
    කොහේවත් යන්න බැරි උනා හරියට.

    leda hadune na eka sira kathwa bn

    wenas widiyata hithanna purudu karapu awruddak. kalin karapu part time job ekata (import) kelauna. Eeta passe agriculture pattata poddak try ekak dena gaman inne.. next year thawa hoda wei kiyala hithanawa..:love:

    elz bn
    Had a break up, mentally down una. got over it after 3 4 months. added some good routines to my daily life. 70% bad, 30% good. Eelaga awrudda subai ! Anith hamotamath suba wewa :yes:

    :love::love::love:
     
    • Like
    Reactions: Gwynbleidd

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,527
    1,608
    113
    Here and there
    වියදම ගොඩක් අඩු උනා.... අදායම පොඩ්ඩක් අඩු උනා. නමත් වියදම එක්ක ලාබයි.
    ජරාව කන එකයි බොන එකයි අඩු උනා.
    වැඩිය ලෙඩ හැදුනෙ නෑ.

    කොහේවත් යන්න බැරි උනා හරියට.

    මේ දෙක නම් මගෙත් එහෙම තමයි. පොඩි හරි හොඳකට තියෙන්නේ ඒක තමයි.
     
    • Like
    Reactions: dmsupun