මොනවා හරි කිව්වොත් ගෙවන්න බැරිනම් අයින් කර ගන්න කියයිද දන්නේ නෑ...අපේ නංගිගේ පන්තියෙන් බාගයක් විතර තාම ගෙවලා නෑ මේ සැරේ අමාරු ඇති..
E unata bn.. koi deth sadaranayak thiyenna one.
mokada salli dila igena gannawa nam e salli walata hari yanna uganwanna one.
mun teach karanneth na scul aththeth na eth salli gannawa. Online karana ewa 100% sarthaka nane bn.
Kamak na half fees wage gannawa nam.
Mokadda scul eka?