Covid 19 JOB Case

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,449
    1
    99,110
    113
    Leasing World
    Machan Corona case ekka godak ayage job walata kela wela giya thawa samaharak ayata basic eke bagayai hambenne godak aya aluth job hoyanawa itn poddak kiypalla blanna ubalage thathwe mkd kyl eth ekkama wage ubalage company wala mnhri job vaccancy tynwanm meke kotagena palayan eka thawa kata hri loku uddwak wei bn :yes::yes::yes::yes:


    Job nathi aya meke kotagen yanna plwn help ekak denna balnnam bn:yes::yes::yes:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,236
    8,828
    113
    Bonus uth me para na bung. but at least apita padiyak set wenawaa.

    IT karana ayata nam jobs ona tharam thiyanawaa
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,653
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඇමරිකාවට ප්‍රශ්න (කොරෝනා , උත්ගොෂණ ) ආපු දවස් වල ආදායම බාගෙකින් අඩු වුනා.. දැන් ඔක්කොම හරි ගිහින් තියෙන්නේ ආයිත්..
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,609
    113
    ගෙදර බන් !!
    mama nam danna vidiyata godak ayata podi podi apahasutha athi unata job nathi une na, padi kapuweth na.
    Ex : International scul wala teachers lata salary th full paid bn scul thibilath nathuwa hama masema.
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,944
    113
    රටේ එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ , තොපි දේශ ද්‍රෝහී කුමන්ත්‍රණ කරනවා

    බොරු නම් මේ



    1601623471472.png
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image


    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama


    රචනා ලියන හිඟන පොන්නයෝන්ගෙන් අහපන් , හොඳ රචනාවක් ලියලා යාවි
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,012
    1,164
    113
    කන්දක
    බොනස් හම්බ වුනා.
    december වල ප්‍රොරොමොශන් එකක් දෙනවා කීව HRර්‍ එකෙන්.
    so glad I switch career from appearl to the IT.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,653
    967
    113
    නෝර්මැන්ඩි SR2
    mama nam danna vidiyata godak ayata podi podi apahasutha athi unata job nathi une na, padi kapuweth na.
    Ex : International scul wala teachers lata salary th full paid bn scul thibilath nathuwa hama masema.

    ඇයි ඉතින් ස්කුල් නැතුව ෆුල් ෆී එකත් ගන්නවා ඉන්ටර්නැෂනල් ස්කුල් වල..
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,653
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Ow bn. Ewa nam mama asadarana wada.
    mekata mukuth karanna barida bn minissu huragena kanawata?

    මොනවා හරි කිව්වොත් ගෙවන්න බැරිනම් අයින් කර ගන්න කියයිද දන්නේ නෑ... :baffled: අපේ නංගිගේ පන්තියෙන් බාගයක් විතර තාම ගෙවලා නෑ මේ සැරේ අමාරු ඇති..