Me dawas wala idam

Mobirise

Well-known member
  • Jun 26, 2021
    198
    259
    63
    මේ දවස් වල මිනිස්සු පිස්සුවෙන් වගේ ඉඩම් ගන්නවා. බලන බලන ඉඩම විකිණිලා. වටින්නේ නැති ගණන් කියනවා. උබල පැත්තෙත් එහෙමද
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ජනවාරි ලක්ෂ 02 ගිය පර්ච් එක දැන් ලක්ෂ 06 ලොල්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    හැම පැත්තෙම එහෙමයි..... වෙන දෙයක් නැද්ද සල්ලි වලට කරන්න???
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    හැම පැත්තෙම එහෙමයි..... වෙන දෙයක් නැද්ද සල්ලි වලට කරන්න???
    kohenda ochchara salli kalu sallida achchugahapuwada?