:love:adarayada?:love:[B] :love:mudalda?:love:
L lak3a1 Member Nov 15, 2011 86 4 0 Dec 7, 2011 #3 Money cant buy love and happiness but its more comfortable to cry in a Mercedes than a bicycle. (got it from the internet) But LOVE is more powerfull i think... Elakiri
Money cant buy love and happiness but its more comfortable to cry in a Mercedes than a bicycle. (got it from the internet) But LOVE is more powerfull i think... Elakiri
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Dec 7, 2011 #4 පැහැදිලිව ම ආදරය. සිතකට ආදරේ දැනුනහම කරන්න බෑ කියල හිතන දේවලුත් කරනව. මුදල් තිබුණත් සමහර වෙලාවට කිසි වැඩක් නෑ කියල එපාවෙන්නෙ නැද්ද? ඒත් ආදරය එහෙම එපා වෙනව ද?
පැහැදිලිව ම ආදරය. සිතකට ආදරේ දැනුනහම කරන්න බෑ කියල හිතන දේවලුත් කරනව. මුදල් තිබුණත් සමහර වෙලාවට කිසි වැඩක් නෑ කියල එපාවෙන්නෙ නැද්ද? ඒත් ආදරය එහෙම එපා වෙනව ද?
uzi101 Member Dec 7, 2011 1,677 172 0 Dec 7, 2011 #5 සමහර වෙලාවට ආදරයට වඩා මුදල් බලවත් වෙනවා. ඒක ඇත්තක්. හැබැයි ඉතින් ජීවත් වෙන්න නම් මුදල් අවශ්යය් ආදරය වගේම
සමහර වෙලාවට ආදරයට වඩා මුදල් බලවත් වෙනවා. ඒක ඇත්තක්. හැබැයි ඉතින් ජීවත් වෙන්න නම් මුදල් අවශ්යය් ආදරය වගේම