Me gaha mokakda?

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,148
    409
    83
    ඔය ගහේ මලක හෝ ගෙඩියක ෆොටෝ එකක් දාන්න, අනිවා නම කියන්නම්... ගහ තියෙන්නේ කොහෙද (ගම)??
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    10,768
    2,018
    113
    ඔය උඩ එක එකා දාපු ගස් වල නම් එකක්වත් නෙමෙයි ඕක. ඔය ගහේ මලක හෝ ගෙඩියක ෆොටෝ එකක් දාන්න, අනිවා නම කියන්නම්... ගහ තියෙන්නේ කොහෙද (ගම)??
    mal, gedi na bung
    Walla patta kiyela tamai kiwwe
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    2,147
    365
    83
    වල්ලපට්ට නෙමෙයි. (100 %). ඔය ගහ එක්ක තව ඔය ජාතියේ ගස් වටේ පිටේ තියනවද ? ගහ තියෙන්නේ කොහෙද ???