Ane manda
Gedi nan na
Thama pidila nathuwa athi machan.
Sure oya hibutu gahak pena vidiyata.


Thama pidila nathuwa athi machan.
Sure oya hibutu gahak pena vidiyata.
අහල තියනවද මිනිස්සු පොල් ගස් වල නගිනවා වගේ හිඹටු ගස් වල නැගල හිඹටු කැඩුව කියල. එහෙම අහල තියනවා නම් ඕක හිඹටු.
බලමු අනිත් කට්ටියගේ උත්තර මොනවද කියල...........
(දැන් ඉන්න ගොඩක් අය ගස් / වැල් /කුරුල්ලෝ අදුරන්නේ නෑ, රෙද්ද උස්සන් ඉන්න ගෑණුන්ගේ නම් /ගම් නම් හරියටම කියාවි)![]()
Hitopu ekak nemeilu..kurullekge wedakඔය ගහ හිටවල තියෙන්නේ දැන් වියපත් දුර ගමන් ගිය පිරිමි කෙනෙක් නේද ???
බදුල්ල වගේද පෙන්නේ bro??? ගහ යට අඳුරු හින්දද බදුල්ල වෙන්නේ ??? ගහ නම් තියෙන්නේ ගම්පහ ලු.Mata hithenne badulla gahak kiyala. Mal thibbanam andura ganna thibba
කව්ද බන් දිස්ත්‍රික්ක වල නම් ගස් වලට දැම්ම මිනිහා ??? නුවර එලිය ගස්, මාතර ගස්, කෑගල්ල ගස් වගේ ඒවත් තියනවද දන්නේ නෑ.Mata hithenne badulla gahak kiyala. Mal thibbanam andura ganna thibba
okata thami machan kiyanne thubas gha kiyala. kurunegala gale idala beluwoth penava
Mata hithenne badulla gahak kiyala. Mal thibbanam andura ganna thibba
BUMP
Bump
බදුල්ල වගේද පෙන්නේ bro??? ගහ යට අඳුරු හින්දද බදුල්ල වෙන්නේ ??? ගහ නම් තියෙන්නේ ගම්පහ ලු.
ඕක බදුල්ල ගහක් නෙමේ, ඔකේ පත්‍ර පිහිටන ආකාරයත්, බදුල්ල ගහේ පත්‍ර පිහිටන විදියත් බලන්න.වෙනස තේරේවි.
කව්ද බන් දිස්ත්‍රික්ක වල නම් ගස් වලට දැම්ම මිනිහා ??? නුවර එලිය ගස්, මාතර ගස්, කෑගල්ල ගස් වගේ ඒවත් තියනවද දන්නේ නෑ.
ගහේ පොත්ත පොඩ්ඩක් තුවාල කරල බලපන් මැලියම් වගෙ දියරයක් එනවද කියල. ඒක ටිකක් සුවඳයි නම් වල්ලපට්ට වෙන්න පුලුවන්.