Me gaha mokakda?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    10,768
    2,018
    113
    okata thami machan kiyanne thubas gha kiyala. kurunegala gale idala beluwoth penava
    Mata hithenne badulla gahak kiyala. Mal thibbanam andura ganna thibba
    බදුල්ල වගේද පෙන්නේ bro??? ගහ යට අඳුරු හින්දද බදුල්ල වෙන්නේ ??? ගහ නම් තියෙන්නේ ගම්පහ ලු.

    ඕක බදුල්ල ගහක් නෙමේ, ඔකේ පත්‍ර පිහිටන ආකාරයත්, බදුල්ල ගහේ පත්‍ර පිහිටන විදියත් බලන්න.වෙනස තේරේවි.
    කව්ද බන් දිස්ත්‍රික්ක වල නම් ගස් වලට දැම්ම මිනිහා ??? නුවර එලිය ගස්, මාතර ගස්, කෑගල්ල ගස් වගේ ඒවත් තියනවද දන්නේ නෑ.
    ගහේ පොත්ත පොඩ්ඩක් තුවාල කරල බලපන් මැලියම් වගෙ දියරයක් එනවද කියල. ඒක ටිකක් සුවඳයි නම් වල්ලපට්ට වෙන්න පුලුවන්.
    Ela (y)
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    5,981
    1,111
    113
    පත්‍රවල නාරටිය පිහිටලා තියෙන ආකරයට නම් දඹ MYRTACEAE කුලයට අයත් ශාකයක් වගේ...
     
    • Like
    Reactions: dayt0na

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,242
    492
    83
    Confirmed walla patta gahak tamai 😐
    ඔයාම ප්‍රශ්නේ අහල ඔයාම උත්තරේ දාගෙන කන්ෆ්රම් කරාද බන් ????
    එතකොට අර මේකේ බදුල්ල ගහ, කුරුනෑගල ගහ, ගම්පහ ගහ, හිඹටු ගහ, සපු ගහ වගේ කියපු එවුන් කියල තියෙන්නේ බොරුද ???
    ඒකනෙමෙයි උබ වැරදියි වගේ මචන්. ඔයාට ගහේ මල්/ගෙඩිත් නැත්නම් ගහේ 1cm X 1cm සයිස් එකේ පොතු කෑල්ලක දෙපැත්තේ ෆොටෝ 2 යි පොත්ත අයින් වෙච්ච තැන කඳේ ෆොටෝ එකයි දාපන්කෝ උත්තරේ දෙන්නම්.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    10,768
    2,018
    113
    ඔයාම ප්‍රශ්නේ අහල ඔයාම උත්තරේ දාගෙන කන්ෆ්රම් කරාද බන් ????
    එතකොට අර මේකේ බදුල්ල ගහ, කුරුනෑගල ගහ, ගම්පහ ගහ, හිඹටු ගහ, සපු ගහ වගේ කියපු එවුන් කියල තියෙන්නේ බොරුද ???
    ඒකනෙමෙයි උබ වැරදියි වගේ මචන්. ඔයාට ගහේ මල්/ගෙඩිත් නැත්නම් ගහේ 1cm X 1cm සයිස් එකේ පොතු කෑල්ලක දෙපැත්තේ ෆොටෝ 2 යි පොත්ත අයින් වෙච්ච තැන කඳේ ෆොටෝ එකයි දාපන්කෝ උත්තරේ දෙන්නම්.
    nope.. ada danne ekek hawesa genawa check keranna (y)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,346
    2,948
    113
    Rajagiriya
    ඔයාම ප්‍රශ්නේ අහල ඔයාම උත්තරේ දාගෙන කන්ෆ්රම් කරාද බන් ????
    එතකොට අර මේකේ බදුල්ල ගහ, කුරුනෑගල ගහ, ගම්පහ ගහ, හිඹටු ගහ, සපු ගහ වගේ කියපු එවුන් කියල තියෙන්නේ බොරුද ???
    ඒකනෙමෙයි උබ වැරදියි වගේ මචන්. ඔයාට ගහේ මල්/ගෙඩිත් නැත්නම්
    an interesting answer :love2: :love2: :love2:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    5,390
    1,855
    113
    අහල තියනවද මිනිස්සු පොල් ගස් වල නගිනවා වගේ හිඹටු ගස් වල නැගල හිඹටු කැඩුව කියල. එහෙම අහල තියනවා නම් ඕක හිඹටු. (මුල් පින්තුරේ හොදින් බලන්න) ඔයාගේ උත්තරේ පුදුමයක් නොවේ, මොකද ලංකාවේ 60% කට වැඩි පිරිසක් නිවැරදි ජාතික පුෂ්පය නොදන්නා පිරිසක්.


    බලමු අනිත් කට්ටියගේ උත්තර මොනවද කියල...........
    (දැන් ඉන්න ගොඩක් අය ගස් / වැල් /කුරුල්ලෝ අදුරන්නේ නෑ, රෙද්ද උස්සන් ඉන්න ගෑණුන්ගේ නම් /ගම් නම් හරියටම කියාවි) :lol::lol:
    හිඹුටු හැදෙන්නේ ගස් වල නෙවෙයි වැල් වල. ගහක ගිය හිඹුටු වෙන්න ඇති ගහේ නැගල කඩන්නේ. මේ හිඹුටු නෙවෙයි.