Me Gamekaraya da?

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,585
    1,113
    113
    technoext.blogspot.com
    ඉන්දියාවෙන් ගෙනා මත්පෙති මන්නාරමෙන් කොළඹට ගෙන ආ දෙන්නෙක් අත්අඩංගුවට
    (වන්නි රොමේෂ් මධුෂංඛ)
    ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මන්නාරමට රැගෙනවිත් දකුණට බෙදාහැරීම සඳහා රැගෙන යමින් තිබු ට්‍රැමඩෝල් වර්ගයේ මත්පෙති 70,000 ක් ප්‍රවාහනය කළ තරුණයෙකු හා තරුණියක අද (11) සෙට්ටිකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සෙට්ටිකුලම පොලීසිය පවසයි.


    යාපනය දිසා විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකයට ලද තොරතුරක් මත සෙට්ටිකුලම පොලිසිය සමඟ එක්ව සිදුකළ මෙහෙයුමකදී අදාළ තරුණිය හා තරුණයා සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෝටර් රථයද සමග අත්අඩංගුවට ගත් බව සෙට්ටිකුලම පොලීසිය පැවසුවේය.


    මෝටර් රථය අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදු කරන ලද පරික්ෂා කිරීම් වලදී මෝටර් රථයේ පිටුපස සගවා තිබූ අදාල මත්පෙති තොගය පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.


    මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 18 ක තරුණියක් හා වයස අවුරුදු 24 තරුණයෙකු වන අතර ඔවුන් මාතලේ සහ කැලණිය ප්‍රදේශයන්හි පදිංචි කරුවන් දෙදෙනෙකි.


    අදාළ තරුණිය හා තරුණයා ඉන්දියාවේ සිට රැගෙන විත් සඟවාගෙන සිටි මන්නාරම ප්‍රදේශයේ ජාවාරම්කරුවන්ගෙන් මත්පෙති ලබාගෙන කොළඹ ඇතුළු ප්‍රදේශ වෙත බෙදා හැරීමට රැගෙනයමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවද සෙට්ටිකුලම පොලීසිය පැවසීය.


    අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වව්නියාව සෙට්ටිකුලම පොලිසිය හා යාපනය දිසා විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකය විසින් වැඩිදුර පරීක්ෂණයක් ආරම්භකර ඇත.

    me ara gamekarayai uge kellai wath da?
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    boru kiyanna on na game karaya lokuwatama confusing dewal dapu ekek. Tamat hitaganna ba.
    U boru damma kiyala hituwath e thread tika liyala pothak gahuwanan uta hana gaanak hoyaganna tibba.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගේම්කරය වෙන්නත් පුළුවන්...

    හැබය් මචන් මේක නම් කැරි වැඩක්... ජිවිත කියක් ඉවරද ...

    අරක්කු ඩිංගක් බීපල්ලා කමක් නැ ... ජරාව ගහන්න එපා.... උබල වෙනුවෙන් අම්මල විදපු දුක් අපරාදේ...

    උබල වෙනුවෙන් රජය වියදම් කරපු දේ අපරාදේ....

    පොළොවට බරක් වෙන්න එපා.....