Me gedara?

Emios

Well-known member
  • Dec 10, 2009
    73,767
    66,290
    113
    Lassanai but pissek thamai hokandara gewal ganne.oya pare yanna be ban.malama karumayak
     
    • Wow
    Reactions: nygel

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,290
    113
    Oya pare gewal hadala wikunana eka thama bn karanne.jivath wenne ne.ahuwela ena unuth awurdak wage idala wikunanawa
     
    • Like
    Reactions: nygel

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Minissu awlda?

    මිනිස්සු අවුල් නෙවේ බන් ඔය පාරේ යන්න බෑ හවස බ්ලොක් එක. තියෙනවා තලවතුගොඩත් හන්දියෙ ඉදන් හොකන්දර හන්දියටම. පැයක් දෙකක් යනවා ඔතන මාරු වෙන්න

    Para awul ban.gedara idan parata wahane danna hena bemmak tiyenawa.tara para usa wediy polawata wada.anika daily accident oke.udeta parata daddi malama paninawa.minissu awulak ne.but ehema posh ekakuth ne.issara dote gamak.ita wada nan malabe hodai.

    රාමනායක පාර නේද ඔය 😅
    ------ Post added on Aug 14, 2022 at 10:47 AM
     
    • Wow
    Reactions: nygel

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,237
    2,964
    113
    Colombo
    Para awul ban.gedara idan parata wahane danna hena bemmak tiyenawa.tara para usa wediy polawata wada.anika daily accident oke.udeta parata daddi malama paninawa.minissu awulak ne.but ehema posh ekakuth ne.issara dote gamak.ita wada nan malabe hodai.

    owa awilla main city walata kittu pathi wala thiyana practical issues kukulo. ;) ehenamnam idam balanna wenne ingaraiya wage pathi wela.

    hokandara kiyanne pore highway entrance eka allapu watthe. jayawawardanapura, hemas hospitals walata 5mins. oni karanama hama deyakma wate thiynawa max 5 mins distance ekan. anika ara kelani bridge ekata link wena kunu udin ena para enne hokandarata.

    idamak aran daganna suprie area ekak ohe. idam ganan yanwa withrai masen mase ohe
     
    • Like
    Reactions: olu bakka and nygel

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    මිනිස්සු අවුල් නෙවේ බන් ඔය පාරේ යන්න බෑ හවස බ්ලොක් එක. තියෙනවා තලවතුගොඩත් හන්දියෙ ඉදන් හොකන්දර හන්දියටම. පැයක් දෙකක් යනවා ඔතන මාරු වෙන්න

    රාමනායක පාර නේද ඔය 😅
    ------ Post added on Aug 14, 2022 at 10:47 AM
    Ado echchara block da. Nikan dunnath Inna epawenwa seen ekk tynne. Ewunata Mara gnn munge.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ow Man kiwe Mata watina gana 36m kiyla. Eth meke un kiyna wdiytanm 25kwath watinnena

    Ehmda

    ඔක වටින්නෙ නෑ බන්. ගන්න එපා උබට මොලේ අවුල් ද? ඔය පැත්තේ කොරොනා කාලේ පර්ච් එක ගියේ ලක්ශ 4ට 5ට උදේ පාන්දර නයිටි ඇදන් ඔපාදුප කියවන ගෑනු හිටියේ පාරවල් වල.

    උබට ඔය ගානට ගන්න පුලුවන් හොද තැනක ඔය හුන්ඩු 7 කෑල්ල ගන්න එපා
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    owa awilla main city walata kittu pathi wala thiyana practical issues kukulo. ;) ehenamnam idam balanna wenne ingaraiya wage pathi wela.

    hokandara kiyanne pore highway entrance eka allapu watthe. jayawawardanapura, hemas hospitals walata 5mins. oni karanama hama deyakma wate thiynawa max 5 mins distance ekan. anika ara kelani bridge ekata link wena kunu udin ena para enne hokandarata.

    idamak aran daganna suprie area ekak ohe. idam ganan yanwa withrai masen mase ohe
    Hawasa hena block ekak tynwa kiynne 2 hrs wage. Ubath hokandarada
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ado echchara block da. Nikan dunnath Inna epawenwa seen ekk tynne. Ewunata Mara gnn munge.

    ඔව් බන් හවසට ගුගල් මැප් දාල බලපං කො. තලවතුගොඩ හන්දියේ ඉදන් බ්ලොක් එක පේයි. හරියටම 5ට තලවතුගොඩ හන්දියෙන් ගියොත් උබ හෝකන්දර හන්දිය පහු කරන්න 6 වෙනවා.

    අනික ඔය ගානට උබට පුලුවන් පර්ච්ස් 10ක් අරන් බත්තරමුල්ල කිට්ටුවෙන්. ඔය ගෙට වඩා හොද එකක් හදා ගන්න.

    මේ දවස් වල තෙල් කේස් හින්දා ට්‍රැෆික් ලොකුවට නෑ. උදේ හවස පට්ට බ්ලොක් පාරක් බන් ඔක