Me huththa balapnko - King 🤣🤣🤣

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    IMG_20220605_212125_227.jpg

    කැඋත්තො විහිලු නෙමෙ හොදෙ

    ඇයි බන් මූට පරාක්‍රමබාහු කියන්නෙ :rolleyes:
    IMG_20220605_211922_011.jpg

    ------ Post added on Jun 5, 2022 at 9:34 PM
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    • Haha
    Reactions: siri_ayya

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    pora nam manussayek widihata hodai tiktok eke chat ehema karankota chat karanawa eth sanath nishantha ekka connection tiye meyage





     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    නැව ගිලුනත් සිංහලුන්ට බෑන් චූන්. කන්න නැතුව මැරුනත් මැරෙන්නෙ ආතල් එකේ👯‍♂️🥳🥴✌️
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,530
    6,069
    113
    තම උත්සාහයෙන් අමාරුවෙන් සල්ලි හොයපු එඋන් සල්ලු වල අගය දන්නවා.. ඒ සල්ලි වලින් කවදාවත් අම්බරුවෙක්ට රත්තරන් මාලයක් දානවා තියා හිතන්නේ වත් නෑ..

    මේ සල්ලි ඔක්කොම උගේ පිනට පහල වුන ඒවා( පවට) ..

    නැත්තම් ලෝකේ ඉන්න ලොකුම බිස්නස් කාරයෝ ලංකාවට මාල දාලා මේ වෙලාවේ...
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,824
    8,601
    113
    In Your Heart
    honda kollek . anathayanta irisiyai salli ,wahana nathi nisa . me ratawal kawada dinu wei da kalakanni kuhaka sinhallu iddi .Walathara kiwa wage sinhallu tika nuke karala danna ona .. karumeta thama sinhala une math shit
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,824
    8,601
    113
    In Your Heart
    මූ මොනව කරලද මෙච්චර සල්ලි හොයල තියෙන්නෙ?
    ammalagen hambuna .. anith tika daksha kama thama .. deyak kohoma hari laba gaththa eth eka hondata yodawana eka gena sathutu wenna ,, porata thibba anith un wage sathayak hollan nathiwa inne .. eth ehema na udaw karanawa kollantai duppath minissuntai .downto earth eth hondata hodai a wagema thamai heheh.
     
    • Wow
    Reactions: sakilla