Me ice cream eka mara rasaine.

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,243
    10,865
    113
    මාතර පැත්තෙ උන්ට මතකද බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ අයිස් ක්‍රීම් කඩේ. රෝල් බාග ගානෙ දෙන්නේ. ඒක කද්දි පස් කන්දක් කඩාගෙන කන ෆීලින් එකක් එන්නේ.

    thama tiyenawa neda.

    හත්වලාමේ ඔහෙලත් මාතරෙයි ?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,645
    16,524
    113
    Island eka ඕක බජට් එකක් රස නෑ.
    රසම අයිස්ක්‍රීම් හයිලන්ඩ් එක.
    elephanhouse ehema එහෙම කිරි වලින් නෙවේ හදන්නේ පාම් ඔයිල් වලින්.ඒවා රස නෑ

    Pic30739.jpg

    ingrediants balanna :P
    vegitable fat = plam oil :P :dull:
    Thanks. Ayenam elephant house ganne naha. 🤦🏻‍♂️
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,784
    9,258
    113
    Galaha
    ඉස්කෝලේ යන කාලේ තිබුනා . ඕක නෙවිද දැන් Magic කියලා එන්නේ ? Walls තහනම් කරා නේ?
    ඇයි තහනම් කරේ? ඉස්සර ඕවට ස්ටිකර් එහෙමත් හම්බුනා. මට මතක විදියට 1999 වගේ තිබුනෙ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,934
    68,352
    113
    walls ekata passe kana ewa set wenne ne ban.walls eke cone eke raha,amma
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,582
    26,288
    113
    Fantasy
    thama tiyenawa neda.
    මීටර් නෑ ලගඳි. මොකක්ක්ද ඒකෙ නම දැන් ඔලුවට එන්නෙ නෑ

    හත්වලාමේ ඔහෙලත් මාතරෙයි
    ඔයැයි විතරක් මාතර කියලද හිතුවේ
    ------ Post added on Apr 9, 2026 at 9:20 PM
     
    • Haha
    Reactions: hi.dushan

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,506
    3,547
    113
    කොලොම්පුරේ
    piti kiri gu godak neda. owa kanna epa yaku.

    ingrediants balanna :P
    vegitable fat = plam oil :P :dull:

    දියවැඩියාවේ උපත.
    සිරිලාංකිකයින්ට දියවැඩියාව වැළඳීමේ ප්‍රවණතාවය සුදු මහත්තැන්ලට වඩා සෑහෙන්න වැඩයි
    සුදු ඇත්තන්ගේ පැණි රස කෑම ප්‍රවේශමෙන් කාපල්ලා

    රටේ නීතියක් නැති කම

    Ice cream වෙන්න නම් අවම 10% milk fat තියෙන්න ඕන.

    හරි හමන් නීතියක් තිබුනා නම් ඕවට frozen desserts කියලා විතරයි ලේබල් ගහන්න පුළුවන්.


    ලංකාවේ චොකලට් වල තත්වෙත් ඔච්චරයි.





     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,663
    8,893
    113
    රූකඩ රාජ්ජේ
    ඇයි තහනම් කරේ? ඉස්සර ඕවට ස්ටිකර් එහෙමත් හම්බුනා. මට මතක විදියට 1999 වගේ තිබුනෙ.
    ඇයි දන්නේ නෑ .. කොහොමහරි වැඩි කාලයක් තිබ්බේ නෑ ..