me kattiya gena danna kenek innawadha සෙනෙහසෙ නවාතැන

gaya_94

Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    Oke floor eka tile karan naha. Uluwahu okkoma concrete ewa danne wooden neme. Podi thani gale biththi badinne. Oya wdhata cost adu karala bn tynne. Model karala tyna eke lassanata tbbata attata hadapu ekek ghin blapan
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    # මෙම නිවස වල ප්‍රදාන උලුවස්ස හැර සියලුම උලුවහු ජනෙල් කොන්ක්‍රීට් වලින් නිමකර ඇත
    # bathroom හැර වෙන ස්තානයන් සදහා tiles බාවිතා නොවේ
    # මෙම නිවාස සදහා ලි වහලයක් නොමැත එ සදහා කොන්ක්‍රීට් slabs බවිතා කරනු ලැබේ
    # බිත්ති බැදිම සදහා බාවිතා කරනු ලබන්නේ බ්ලොක්ගල් පමනි
    # 100% වාස්තු දොශ වලින් තොරව හා නිවාස අරක්ශාකරනු ඇත (රාගම ගුරුගේ පුර්න අදික්ශනය)
    * මිට අමතර ඔබට අවශ්‍ය පරිදි වෙනස්කම් කර ගත හැක එ සදහා මුදල් ගෙවිම් කල යුතුය
    ඔබගේ ඉල්ලීම පරිදි පහසුගෙවිමේ ක්‍රමයක්
    මුලික ගෙවිම 40% ඉතිරිය පොලි රහිත මස 12ක දි ගෙවිම් කල හැක

    - FB
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    contractorslata denna epa kiyala mama nam kiyanne

    hoyana balanna kenek natnam dunnata kamak na

    lak 40 illana geyak hadanna puluwan normal 30lak walata wage anika okkoma unge profit..

    eka mataka tiya ganin

    head bass kenek allagena ganan tikak gennagena ude hawasa wada balana kenek dala geyak haduwa nam lax 30 yanakota complete karana puluwan...

    :):yes: