Help ( For Dog)

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,487
    3,170
    113
    斯里蘭卡
    Menna me ledeta behethak mokuth danna kattiya nethida den 1 year wage treatment kala thawama aduwak nae , kasana eka adu karanna heduwata eth nae

    danna kenek hari kalin me lede wela thibba kenek hari innawada ( golden retriever kellek)

    dog1.jpg

    dog 4.jpg

    dog 3.jpg

    dog 2.jpg

    Me thiyenne doca dunna eka

    pharmacy 1.jpg

    pharmacy.jpg

    Den kasanawata kohoba kola kotala ganawa thama aduwak nae :(
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    ඔය කටුවා කාලා නේද? ඕකට ඉන්ජෙක්ෂන් එකකුත් තියෙනවා තව කොහොඹ තෙලුයි කරවික කොලයි කොටල ගෑවත් අඩු වෙනවා. වෙට් ඉන්ජෙක්ෂන් එක දීල නෑ මං හිතන්නේ වෙන vet කෙනෙක් ලඟට පලයං.
    137271606_3404150749712600_8491907902811474447_n.jpg

    ♦
    බල්ලන් කටුවා කනවාට අත්දුටු බෙහෙතක්
    ආදරෙන් හදන සතෙකුට හමේ ලෙඩක් හැදුනහම අපි කාටඋනත් හිතට හරි දුකයි , ඉතින් මොකද කරන්නේ උස්සං දුවනවා වෙට් ලගට , දෙනවා ඉන්ජෙක්ෂන් , පලවෙනි එක ගහපු ගමං බව් යාලුවා කසන එක නවත්තනවා , දෙවනි එක ගහපු ගමං වැඩේ ගොඩ.
    නමුත් සමහරක් බව්වන්ට ඔන්න ආයෙත් හැදෙනවා , ඉතින් වෙට්ගේ හත්මුතුපරම්පරාව ඉවරයි , ඒ අහිංසකයා මක්කොරන්ඩද.
    අපේ බව්වෝ එහෙමෙහෙ ගිහින් පාරේ ඉන්න බව්වන්ගේන් ලෙඩේ ආපිට ගේනවා
    එක්කෝ මව් සත්තුගෙන් ජානගත රෝගයක් විදිහට ලෙඩේ ඇවිල්ලා.
    එහෙම නැත්තං අපි සමබල අහාර වේලක් දුන්නා උනත් බව්වෝ තෝර තෝරා කෑමේ පුරුද්ද නිසා සමහර පෝෂණ සංඝටක නොලැබීම නිසා රෝගය නැවත මතුවෙනවා.
    ඔන්න ඔය මොන කාරනාව නිසා හරි ලෙඩවෙන බව් හමට නොවරදින දේශිය අත් දුටු බෙහෙතක් තමයි අද මේ කියන්නේ.
    🤗

    ඉන්ජෙක්ෂන් එක නොදී මේ බෙහෙතෙන් උනත් ලෙඩේ සුව වෙනවා , නැවත මතු උනුනොත් නැවත මේ බෙහෙතම කරන්න.
    නමුත් වඩාත් හොදයි සතාව වෙට් කෙනෙක් ලගට ගෙනිහින් ඉන්ජෙක්ෂන් එක දිලා ඊට පස්සේ මේ බෙහෙත කරන්න එක , ඒ කියන්නේ දෙවනි ඉන්ජෙක්ෂන් එකත් දුන්නට පස්සේ මේක කරන්න , ඒ මගින් නැවත රෝගය නොඑන්නම සුවකරගන්න පුලවන්.
    🔹
    අවශ්‍ය ද්‍රව්‍ය
    1.හොදින් ඉදුන තලනබටු ගෙඩි තුනයි
    2.ගෙන්දගම් කුඩු ගෑම් දෙසීයයි
    3.පිරිසිදු කොහොබතෙල් බෝතල් බාගයයි
    🔹
    සාදාගන්නා ආකාරය
    කොහොඹතෙල් වලට ගෙන්දගම් හොදින් කලවම්කරලා , තලාගත්ත ඉදුනු එළබටු ගෙඩි තුනේ ඉස්මත් හොදින් කලවංම් කරන්න
    🔹
    ආලේප කරන ආකාරය
    සතාව හොදින් නාවලා හමේ තෙත නැති උනාට පස්සේ අර හදාගත්ත බෙහෙත ලාවට රත්කරලා අරගන මවිල් වැවෙන අතට විරුද්ධ පැත්ත හොදින් හමේ තැවරෙන විදිහට ගාන්න , මුලු ශරීරයේම ඒ විදිහට ගාන්න ඕන.
    දැන් සතාව කූඩුවට දාලා තියන්න , නැත්තං බව්වා බෙහෙත එව්වායේ මෙව්වායේ උලනවා.
    දවස් පහක් නාවන්න එපා , හයවෙනි දවසේ නාවන්න , එදා දවස නිදහසේ ඉන්න දීලා, හත්වෙනි දවසේ නැවත පෙර පරිදිම කරන්න.
    ඒ විදිහට හතර පාරක් කරන්න , ඒ කියන්නේ මාසයක්.
    ආයේ ලෙඩේ මතුවෙන්නේ නැ , හදිස්සියේ හරි ඉදුන තලනබටු ( එළබටු ) හොයාගන්න බැරි උනාට ගැටලුවක් නැ ,
    ගෙන්දගම් සහ කොහොබ තෙල් විතරක් උනත් පාවිච්චි කරන්න.
    රෝගයක් නැති සතෙකුට උනත් නෑවීමෙන් පස්සේ හම වේලෙනකං ඉදලා ශරීරය පුරාම කොහොඹ තෙල් ගැල්වීමෙන් කෙස් හොදින් වැඩීමත් , ලස්සන දිලිසෙන පෙනුමක් ලැබීමත් , මැක්කන් කිණිතුල්ලන් කෑම අවම වීමත් සමග හමේ රෝග වැලදීමේ අවධානම අඩුකරගන්නත් පුලුවන්.
    Aneesha Imani Gamage
    කතෘ අයිතිය සුරකින්න
    ❤

    අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,487
    3,170
    113
    斯里蘭卡
    :(
    වෙට්ල මොකද කියන්නෙ
    wetawath den nikan hoyaganna bae wage ban seen ekak yanne :eek: 1 year ma beheth kalane den lagadi test kala eth hari nae

    beheth karanakan hodai ban ita passe aye enawa ban
    ------ Post added on Jul 2, 2022 at 11:56 PM
     
    • Like
    Reactions: Stimulus mind

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    English බෙහෙත් කරන්න එපා. හරියන්නේ නැ . ගෙන්දගම් කොහොබ තෙල් වලින් ගොඩ දාගන්න බලන්න. ඒවත් නිතරම ගාන්න එපා. අඩුම අව්රුද්දක් 2ක් වගේ යනවා හොද වෙන්න.