# මෙම නිවස වල ප්‍රදාන උලුවස්ස හැර සියලුම උලුවහු ජනෙල් කොන්ක්‍රීට් වලින් නිමකර ඇත
# bathroom හැර වෙන ස්තානයන් සදහා tiles බාවිතා නොවේ
# මෙම නිවාස සදහා ලි වහලයක් නොමැත එ සදහා කොන්ක්‍රීට් slabs බවිතා කරනු ලැබේ
# බිත්ති බැදිම සදහා බාවිතා කරනු ලබන්නේ බ්ලොක්ගල් පමනි
# 100% වාස්තු දොශ වලින් තොරව හා නිවාස අරක්ශාකරනු ඇත (රාගම ගුරුගේ පුර්න අදික්ශනය)
* මිට අමතර ඔබට අවශ්‍ය පරිදි වෙනස්කම් කර ගත හැක එ සදහා මුදල් ගෙවිම් කල යුතුය
ඔබගේ ඉල්ලීම පරිදි පහසුගෙවිමේ ක්‍රමයක්
මුලික ගෙවිම 40% ඉතිරිය පොලි රහිත මස 12ක දි ගෙවිම් කල හැක
- FB