මෙයාගේ ඉස්කෝලේ යාළුවො ටිකට් පොත් ගහලා සල්ලි එකතු කරනවා නේද?
මමත් ටිකට් පොතක්ම ගත්තා. තව පුළුවන් දෙයක් අනිවාර්යයෙන් අවශ්‍ය වෙලාවට කරනවා. මම මෙයාව පෞද්ගලිකව දන්නා කෙනෙක්. සිංහල බෙහෙත් කරන්න ගිහින් ලෙඩේ ටිකක් කුරුවල් වෙලා නේද තියෙන්නේ.
මේ නූලේ තියන කථාව ඇත්ත සොයුර සොයුරියනි.