Me kellawa danne kauda??

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අඩෝ රොබින්සන් අන්දරය කතාවෙ හිටපු කෙල්ල.. මං ආසම ටීවී සීරිස් එකක් බං.. ඕකෙ සිංහල ඩබ් කරපු එකේ තීම් සෝන්ග් එක නම් ඇඬෙනවා..

    කියල වැඩක් නෑ..
    මම කාලයක් ඕක Mp3 වලට කන්වර්ට් කරගෙන අහ අහ හිටියා..:yes:

    මහ සයුරේ...
    ජීවිත නැව පෙරලී....
    :love:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,734
    21,345
    113
    Panadura
    අඩෝ රොබින්සන් අන්දරය කතාවෙ හිටපු කෙල්ල.. මං ආසම ටීවී සීරිස් එකක් බං.. ඕකෙ සිංහල ඩබ් කරපු එකේ තීම් සෝන්ග් එක නම් ඇඬෙනවා..

    :yes::yes::yes:

    දැන් ඒවගේ ලස්සන කතා නෑ බන් :(:(:( ඉස්සර රුපවාහිනියේ කොච්චර සුපිරි ටීවී සීරිස් ගියාද :):):)
     
    Last edited: