Me kellawa danne kauda??

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අඩෝ රොබින්සන් අන්දරය කතාවෙ හිටපු කෙල්ල.. මං ආසම ටීවී සීරිස් එකක් බං.. ඕකෙ සිංහල ඩබ් කරපු එකේ තීම් සෝන්ග් එක නම් ඇඬෙනවා..
    ​


    කියල වැඩක් නෑ..
    මම කාලයක් ඕක Mp3 වලට කන්වර්ට් කරගෙන අහ අහ හිටියා..:yes:

    මහ සයුරේ...
    ජීවිත නැව පෙරලී....
    :love:

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,903
    21,604
    113
    Panadura
    අඩෝ රොබින්සන් අන්දරය කතාවෙ හිටපු කෙල්ල.. මං ආසම ටීවී සීරිස් එකක් බං.. ඕකෙ සිංහල ඩබ් කරපු එකේ තීම් සෝන්ග් එක නම් ඇඬෙනවා..
    ​

    :yes::yes::yes:

    දැන් ඒවගේ ලස්සන කතා නෑ බන් :(:(:( ඉස්සර රුපවාහිනියේ කොච්චර සුපිරි ටීවී සීරිස් ගියාද :):):)
     
    Last edited: