ක්රිස්ටියානා.....................

20s kid detected![]()
![]()
ක්රිස්ටිනා යකෝ![]()
![]()
මේකිගේ කිකිලිගේ නම නං හෙන්රියාටා.... බිලී ඕකිට ලයින් පාර දාගෙන හිටියේ...

වහල්ලුන්ට මොන විවාහද කුකුලෝහ් දෙයියො ගාව තට්ටෙ පාත් කරං මන්න පාරට නැමෙනව මිසක්![]()
![]()

අඩෝ රොබින්සන් අන්දරය කතාවෙ හිටපු කෙල්ල.. මං ආසම ටීවී සීරිස් එකක් බං.. ඕකෙ සිංහල ඩබ් කරපු එකේ තීම් සෝන්ග් එක නම් ඇඬෙනවා..

අඩෝ රොබින්සන් අන්දරය කතාවෙ හිටපු කෙල්ල.. මං ආසම ටීවී සීරිස් එකක් බං.. ඕකෙ සිංහල ඩබ් කරපු එකේ තීම් සෝන්ග් එක නම් ඇඬෙනවා..