me kollata udawak karamu- thanikara suddek

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,809
    34,133
    113
    කොල්ලා පොඩිකාලේ දෙමව්පියෝ ඌ එක්ක කතාබහ කරන කාලෙට වඩා වැඩි කාලයක් ඌ ජීවත් වෙලා තියෙන්නේ ඉංග්‍රීසි කාටුන් එක්ක වගේ පේන්නේ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,803
    27,353
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මට තේරෙන්නේ නෑ උදව් කරන්න ඕන හේතුව. හේතුව ඉංගිරිස් නං මගේ ළමයටත් උදව්වක් කරපන්කෝ. සිංහලත් අකුරක් වත් බෑ.
    උබ කොහොමද බං වීස ගත්තෙ
     
    • Haha
    Reactions: SDCR and SK29

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    කොල්ලා පොඩිකාලේ දෙමව්පියෝ ඌ එක්ක කතාබහ කරන කාලෙට වඩා වැඩි කාලයක් ඌ ජීවත් වෙලා තියෙන්නේ ඉංග්‍රීසි කාටුන් එක්ක වගේ පේන්නේ
    බුවාට උපතින්ම ආපු ටැලන්ට් එකක් වගේ දැන් ඉන්න පොඩි යක්කු ඉන්නෙම ෆෝන් ටුබ් උන්ට මෙහෙම පිහිටන්නේ නැනේ
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,150
    15,208
    113
    KrishanL89
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,809
    34,133
    113
    බුවාට උපතින්ම ආපු ටැලන්ට් එකක් වගේ දැන් ඉන්න පොඩි යක්කු ඉන්නෙම ෆෝන් ටුබ් උන්ට මෙහෙම පිහිටන්නේ නැනේ
    උන් එහෙම ෆෝන් එකේම හිටියට ගෙදර අය උන් එක්ක කතා කරන්නේ සිංහලෙන්නේ. මේතන මේ පොඩි එකා බහ තෝරන කාලෙදි ගෙදර උන් සිංහලෙන් කතා කරනවටත් වැඩිය මුට ඇහිලා තියෙන්නේ කාටුන් වල තිබුණු ඉංග්‍රීසි
     
    • Like
    Reactions: Cypress

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,423
    22,936
    113
    බුවාට උපතින්ම ආපු ටැලන්ට් එකක් වගේ දැන් ඉන්න පොඩි යක්කු ඉන්නෙම ෆෝන් ටුබ් උන්ට මෙහෙම පිහිටන්නේ නැනේ
    මොකද නැත්තෙ. ඕන පොඩි එකෙක්ට අවුරුදු 2-3 ඉඳන් English කාටූන් යූටියුබ් එකේ දාලා දුන්නම ඒ accent එකෙන්ම හොඳටම කතා කරනව අවුරුදු 5 වෙද්දි.

    උන් එහෙම ෆෝන් එකේම හිටියට ගෙදර අය උන් එක්ක කතා කරන්නේ සිංහලෙන්නේ. මේතන මේ පොඩි එකා බහ තෝරන කාලෙදි ගෙදර උන් සිංහලෙන් කතා කරනවටත් වැඩිය මුට ඇහිලා තියෙන්නේ කාටුන් වල තිබුණු ඉංග්‍රීසි
    සිංහලෙන් කතා කරත් ඕක එනව බන්. ඕක හෙන common සිද්දියක්.
    මූ කියන්නෙ මූ පොඩි කාලෙ කාටූන් බලල ඔලුවෙ වොයිස් එකක් වගේ තිබ්බට කතා කරන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ ඊට පස්සෙ එකපාරටම ඒක ආවා කියල. මෙයාගෙ මොළේ මොකක් හරි විශේෂ condition එකක් වෙන්න ඇති ඒකනන්.

    ------ Post added on Nov 1, 2025 at 5:25 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,448
    11,089
    113
    උදව් කරන්න කියන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දාන්නද?
    Malak gahalaa inna welaawe 🤣🤣😂😂

    0:40 සමහර ඉස්කොල වලින් ගන්න බයයි 🤣
    ------ Post added on Nov 1, 2025 at 6:17 PM

    Umbala "foreign language syndrome" kiyala deyak ahalaa thiyenawaadha?
    ------ Post added on Nov 1, 2025 at 6:17 PM
     
    • Haha
    Reactions: Gunther

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,448
    11,089
    113
    මෙකෙ ගොඩක් බෞද්දයො කොමන්ට් කරලා "යුටියුබ් එකෙන් ඉගෙන ගත්තාය cartoon araka meka, " එක එක කතා ගොඩක් හැබැයි එක බෞද්දයෙක් කියන්නෙ නෑ "ගිය ආත්මෙ කතාවක්....."