me kollata udawak karamu- thanikara suddek

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,490
    11,113
    113
    මලක් වෑදිලා ඉන්නෙ මෙ විඩියො එකෙන් නියම ආතල් එකක් ගත්තා

    හොඳ කොසු පාරක් (දෑන් කාලෙ "පොලු" කියලා ලියන්න බෑ නෙ ) දුන්නා නම් නිකම්ම සින්හල හොඳ වෙයි
    ------ Post added on Nov 1, 2025 at 6:44 PM

    අම්මා ෆොන් එකට පො(ර්)න් කිව්වුවාම අරු මොනවා හිතනවාද දන්නෙ නැ
    ------ Post added on Nov 1, 2025 at 6:45 PM

    පගයාගෙ උද්දච්ච කම තමයි ප්‍රශ්නෙ
    ------ Post added on Nov 1, 2025 at 6:47 PM
     
    • Haha
    Reactions: redux and Gunther

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,490
    11,113
    113
    එ අම්මා හැබයි පුලුවන් තරම් ට්‍රයි කරලා කිව්වුවා ඉන්ටනැශනල් ස්කූල් එකකට දාන්න. පව් ඉතින් .. ඔය කොල්ලාට ෆ්‍රී ඉන්ටනශැනල් ගත්තොත් හොඳ මාකටින්, උන්ගෙ ක්ලාස් එකෙ එවුන්ටත් පුරුදු වෙයි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,656
    72,957
    113


    me kolloawa godadanda udaw karamu
    ------ Post added on Nov 1, 2025 at 3:28 PM

    I am the only person who has this accent in Sri Lanka, no one else has this accent in this country හුත්තො කොලඹ ගියොත් ඕක තියෙන ඕන තරම් උන් ඉන්නවා යකෝ. මූට autism වෙන්න ඇති
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,490
    11,113
    113
    රොඩ්නි ෆ්‍රෙශර් අන්කල් මෙන්න ක්ලාස් කරන්න.

    චමුදිතට මෙ සීන් එක කලින් දැනන් හිටියෙ නැද්ද?
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,784
    8,203
    113
    tour guide knk wenna puluwan.
    ekko English tuition class ekak daganna thiyenne.

    මොකද නැත්තෙ. ඕන පොඩි එකෙක්ට අවුරුදු 2-3 ඉඳන් English කාටූන් යූටියුබ් එකේ දාලා දුන්නම ඒ accent එකෙන්ම හොඳටම කතා කරනව අවුරුදු 5 වෙද්දි.


    සිංහලෙන් කතා කරත් ඕක එනව බන්. ඕක හෙන common සිද්දියක්.
    මූ කියන්නෙ මූ පොඩි කාලෙ කාටූන් බලල ඔලුවෙ වොයිස් එකක් වගේ තිබ්බට කතා කරන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ ඊට පස්සෙ එකපාරටම ඒක ආවා කියල. මෙයාගෙ මොළේ මොකක් හරි විශේෂ condition එකක් වෙන්න ඇති ඒකනන්.

    ------ Post added on Nov 1, 2025 at 5:25 PM
    එහෙම වෙන්නෙ නෑ බන්.

    අපෙ ලන්කාවෙ ඉස්කෝලවලින් ඉගෙනගත්ත උන් කොච්චර උනත් කතා කරදිදි අ අ ගානවා නෙහ්. family එකෙම English කතා කරන උන් තමා අ අ ගාන්නෙ නැත්තෙ.
    ------ Post added on Nov 1, 2025 at 10:31 PM

    එකෙ ටීචර්ස් ලා බයයි ලු මූට
    meka nam boruwak. me attention eka illanna daapu video ekak wage. hondata english puluwan kiyala kohomaada lamayekwa kon wenne
    ------ Post added on Nov 1, 2025 at 10:33 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,475
    23,015
    113
    එහෙම වෙන්නෙ නෑ බන්.

    අපෙ ලන්කාවෙ ඉස්කෝලවලින් ඉගෙනගත්ත උන් කොච්චර උනත් කතා කරදිදි අ අ ගානවා නෙහ්. family එකෙම English කතා කරන උන් තමා අ අ ගාන්නෙ නැත්තෙ.
    ලංකාවෙ ඉස්කෝල වල ඉගෙන ගත්ත එකක් කවුද බන් කිවුවෙ. අවුරුදු 3-4 දි යූටියුබ් බලල කියලනෙ මං කිවුවෙ.
    එහෙම වෙන්නෙ නැත්තෙ නෑ පොඩි එකෙක් ඉන්න උන්ගෙන් අහල බලපන් ඕක හෙන සාමාන්‍යයි.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,402
    20,653
    113
    ඉන්දරෙට වගේ රට වටේ සෙස් ටුවර් යන්න සුද්දියෝ සෙට් වෙයිද කොල්ලට? 👉🏾👈🏾
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,943
    12,456
    113
    🤍
    I am the only person who has this accent in Sri Lanka, no one else has this accent in this country

    mekata nam hik gawuna

    @scurvy uba dan retiere weyan ponnayo
     

    coder101

    Well-known member
  • Jul 20, 2018
    327
    534
    93
    මොකද නැත්තෙ. ඕන පොඩි එකෙක්ට අවුරුදු 2-3 ඉඳන් English කාටූන් යූටියුබ් එකේ දාලා දුන්නම ඒ accent එකෙන්ම හොඳටම කතා කරනව අවුරුදු 5 වෙද්දි.


    සිංහලෙන් කතා කරත් ඕක එනව බන්. ඕක හෙන common සිද්දියක්.
    මූ කියන්නෙ මූ පොඩි කාලෙ කාටූන් බලල ඔලුවෙ වොයිස් එකක් වගේ තිබ්බට කතා කරන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ ඊට පස්සෙ එකපාරටම ඒක ආවා කියල. මෙයාගෙ මොළේ මොකක් හරි විශේෂ condition එකක් වෙන්න ඇති ඒකනන්.

    ------ Post added on Nov 1, 2025 at 5:25 PM
    meka sampurnenma attha.
    Ape malli kenektath uu podi kaale cartoon balapu eka thamai kare awrudu 2-5 witara wenakalma. Habai api uuth ekka sinhalen katha kare. Api normally hamoma gedaradi sinhalenmai kathakranne. English use krannema na, office eke dewal, calls walata witarai mtath English use wenne.
    Uuth normally sinhalen kathakranne. Eetapasse OGF ehema giya dawas 2k wage, gihin e play area wala inna podi un ekka muu kathakrano dakka api English walin. Thawa apith itin oi samahara shops waladi ehema English walin kathakrano muu balan hitiya.
    Eetapasse menna muuth kathakranna patan gattha ekaparatama English, muu dan apita wada hodata English kathakranawa kiyanko 😄
    Ape ekaatath ookama thamai une. Uu igenaganna atthe cartoon walin. Habai uuta kathakranna puluwan kiyala click une ehema un tikak ekka watunama. Eetapasse uuta eka normal. Habai uuta sinhalai english dekama eka widiyatama puluwan, awlak na.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,656
    72,957
    113


    me kolloawa godadanda udaw karamu
    ------ Post added on Nov 1, 2025 at 3:28 PM

    හොඳට බලපන්, අරූ මුගෙන් එක ප්‍රශ්නයක්වත් අහන්නෙ නෑ. මූගෙන් english ප්‍රශ්නයක් ඇහුවාම ඌට උත්තර දීගන්න බෑ වගේ. අනික video සෑහෙන්න එඩිට් කරලා වගේ. මූ ගිරවා වගෙ කටපාඩම් කරපු එකක් කියවනවා. autism වගේ වෙන්න ඕනා
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,759
    17,711
    113
    එ අම්මා හැබයි පුලුවන් තරම් ට්‍රයි කරලා කිව්වුවා ඉන්ටනැශනල් ස්කූල් එකකට දාන්න. පව් ඉතින් .. ඔය කොල්ලාට ෆ්‍රී ඉන්ටනශැනල් ගත්තොත් හොඳ මාකටින්, උන්ගෙ ක්ලාස් එකෙ එවුන්ටත් පුරුදු වෙයි
    ඕකා international school ගියොත් bully වෙනවා
     
    • Like
    Reactions: THE_RAIN