Me mona mgulak da bn me????

XpAkila

Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    Machanla Lagakadi idala Web site ekkata giyama side eke menna me wage add ekak wetenawa bn :(


    Untitled-1.jpg



    Meka mala magulakna bn
    Meka ain karaganda widiyak dannawa nam kiyapallakooo...

    Meka issellama office eke mechine eke una..eeta passe office eke mechine ekata pen eka gahala gedara mechine ekata gehuwama ekatath me lede aawa
    Meka virus ekek wage spred wena ekak da bn
    meka virus guard eken allanneth ne :no:
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    adware ekak. browser eke plugins wala wadak nathi anawashya okkoma delete karanna,.
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"

    මොකක් හරි Browser Extension එකකින් iFrame එකක් Insert කරනවා වගේ,
    අනවශ්‍ය Plugins / Extension / Addon Remove කරාම හරියයි :D
    ලොකේ තියෙන ඩොටේ සයිට් ඔක්කොටම ගිහින් කියන කියන හැම එකම Install කර ගන්න එපා බං :D :D :D

    අමහර වෙලාවට ඔයා VPN / Proxy Use කරනවා නම් ඒවගෙනුත් මේ විදියට Ads දානවා බං,
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    1. download & install Eset smart security new version
    2. activate trial version (30 day's)
    3. update
    4. scan computer

    මගේ යාලුවෙකුගේ pc එකෙත් ඔයමගුලම තිබිල හදල දුන්න

    (ඔය adware එකක් මචන්)
     
    Last edited:

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    1. download & install Eset smart security new version
    2. activate trial version (30 day's)
    3. update
    4. scan computer

    මගේ යාලුවෙකුගේ pc එකෙත් ඔයමගුලම තිබිල හදල දුන්න

    (ඔය adware එකක් මචන්)

    hari macho atuzi kiyala magulak install wela
    eka adware ekak neh
    den eka clean kara
    wede goda
    ela thx