Me monada ban kello gahanne

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,941
    6,269
    113
    ඕක එහෙම එච්චර සැර සීන් එකක් නෙවෙයි බං. මගේ යාලුවෙක් කටාර්වල ඉදලා එනකොට එකක් ගෙනාවා. නිකං බිඩි බොනවා වගේ කියලා හිතපංකෝ.
    අයිස් කියන්නේ ඕවා නෙවෙයි. :no:

    මේකට කියන්නේ ශීෂා කියලා. මේකෙන් එන්නේ ෆ්ලේවර්ඩ් වේපර්. වදින්න ගහන එකක් නෙවෙයි. ඇනික මෙක කොලිටි එකකුත් නෙවෙයි.

    ෂිශා බන් . ඔය බොන්ග් එක නම් ෂිෂා තමා , මොන මගුලක්ද ෆේලේවර්ස් ගහන්වා . ඔතල මලක් ගහපිය හොද මොරක්කන් හැෂ් සකන්ක් හරි කුශ් කෑල්ලක් ඔතල ගහපන් කෝ .


    මේ ශිෂා එකක් machan.කොචිය වගේ දුම නම් එනවා තර ප්‍රතිශතය වැඩි වොටර්මෙලන් ස්ටෝබෙරි එක එක ෆ්රෙවර්ඩ් තියෙනවා.අරබියෝ කයය ගහන ගමන් අදින ඒවා.අයිස් කියන්නේ ක්‍රිස්ටල් මෙත්.Ya ba is not commonly injected as many intravenous users favour the pure product instead (methamphetamine, called "ice" in Southeast Asia).

    podi eka danne nathi nisa ahenne:
    ethakota ice kiyanne ?

    americawe crystal meth keewata lankawe Thailand wage rata wala ICE kiyala kiyanne
    pill ekak crystal meth similar to cocaine but cheaper than coke .eka eka widihata sharira gatha kalaki.bt more additive than cocaine.dath ehema galawila watenawa atakota padenawa.ikmanta marila yanawa.braking bad balapan machan.eke chemistry teacher kenek supiriyata crystal meth hadana seen ekak tiyenne

    shisha :rofl: :P
    ඕව ඕන තරම් හැම තැනම තිනවා illegal නැහැ . ගංජා එහෙම දැම්මොත් illegal :P or වෙන illegal drugs දැම්මොත්

    ලංකාවේ අය ආරාබි ගිහින් අරන් ආපුවා තමයි සීසා

    oya shisha lamp ekak :lol: market eka flavours ekkama ganna thiynwa. ice kiyanne crystal meth walata. ice gahwanam oya uththita oka insta danna shiyak thiyenne na. :rofl::rofl:

    Ela ban okkotama thanks.adata rep iwarailu
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Ice = methamphetamine ,මෙත් ක්‍රිස්ටල් මෙත්....මෙත් ඔහොම ගහන්න බෑ යකෝ...:no:
    කොකේන් වලින් ක්‍රැක් හදලා උරනවා වගේ කව්ද දන්නේ මුන් මෙත් කුඩු කරලා ස්මෝකින් version එකක් හදලද කියලා :lol:
     

    White Panther

    Active member
  • Jul 19, 2018
    283
    191
    43
    මමනම් දැක්කෙ චිමිණියක් උඩ තිබුබ හුණු ගෑවිච්ච බුලත් හෙප්පුවක් වගේ.