Dialog Prepaid , hoda data packages monwada ban

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,521
    1,017
    113
    Dialog Prepaid හොඳ Data කියන්නෙ සෙලවෙන මනස පුතා.. හච් සිග්නල් තියෙනවනම් හච් බලපං.. හැබැයි Connection Stability එක ගැන නම් වගකියනු නොලැබේ. උන්ගෙ Price & Offers වලට නම් අනිත් එවුන් ලගින්වත් තියන්න බෑ..

    Dialog Postpaid නම් යමක් කරගන්න පුළුවන් වෙයි..
     
    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,137
    1,182
    113
    Dialog Prepaid හොඳ Data කියන්නෙ සෙලවෙන මනස පුතා.. හච් සිග්නල් තියෙනවනම් හච් බලපං.. හැබැයි Connection Stability එක ගැන නම් වගකියනු නොලැබේ. උන්ගෙ Price & Offers වලට නම් අනිත් එවුන් ලගින්වත් තියන්න බෑ..

    Dialog Postpaid නම් යමක් කරගන්න පුළුවන් වෙයි..
    Hutch, mobitel wadak naha baluwa.. Mobitel 50mbps yanawa, e wunata pitarata servers log wenna baha.. Dialog 10mbps giyath ehe servers walata log wenna hodata puluwan
     
    • Like
    Reactions: shepard1500

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,521
    1,017
    113
    Hutch, mobitel wadak naha baluwa.. Mobitel 50mbps yanawa, e wunata pitarata servers log wenna baha.. Dialog 10mbps giyath ehe servers walata log wenna hodata puluwan
    Ehenam 2995 ට New Ultra Blaster Package එකක් තියෙනවා ඒක දාගනින්. 100 GB + Outgoing Free, නැත්තං ඊට වඩා ලාභයි 3995 ට 200 GB + Outgoing Free. Professional වැඩ කරනවනම් ඉතිං දාගනින් Prepaid ම ඕනනම්..
     
    • Love
    Reactions: chullahattipadopana

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,390
    8,148
    113
    වාහනයක ඩෑස් කැම් එකට හරියන නෙට්වර්ක් එක මොකක්ද ගායිස්? හච් 4ජී කවරේජ් ඩයලොග් වගේම තියෙනවද?
     
    • Like
    Reactions: chullahattipadopana

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,713
    15,260
    113
    New Zealand

    Dual Sim තියනව නම් නම් Dialog + Hutch sim දාලා Sim Auto select වෙන්න දාපන්.එතකොට සිම් එකක කනෙක්‍ෂන් නැති වෙද්දි අනිත් සිම් එකට ඔටෝ මරු වෙනවා. හැබැයි සිම් දෙකටම ඩේටා දන්න වෙනවා. කොළඹ අවට ඩයලොග් හොදට වැඩ කරනවා.උබ නිතර යන එන තැන්වල කවරේජ් එකට අනුව එක සිම් එකකට ඩේටා පැකේජ් දාපන්. හැබැයි ඈත පැතිවලට ඩයලොග්, මොබිටෙල්වලට වඩා හච් වලට හොදට සිග් නල් තියනවා. දුරගමනක් යද්දි සිම්දෙකටම පැකේජ් 2ක් ඇක්ටිව් කරගෙන යන්න.
     
    Dashcam ekata sim ekai support mchn.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,713
    15,260
    113
    New Zealand
    Dashcam ekata sim ekai support mchn.
    ඩයලොග් තමයි එකම විසදුම. අනිත් සිම් නරක නෑ. ඒත් කවරේජ් මදි. ඩයලොග් එකත් 100%ක් හොදයි කියන්න බෑ. මේ ළගදි නුවර ගිහින් මාතලේ හරහා දඹුල්ල පැත්තට ගියා. මම වාහනේ යද්දි Radio App පාවිච්චි කරනවා. ඇප් පාවිච්චි කරන්නේ ලංකාවේ රේඩියෝ චැනල් තැනින් තැනට කවරේජ් ඩ්‍රොප්වෙන නිසා. මම ඩයලොග් , මොබිටෙල් සිම් දෙකක් පාවිච්චි කරනවා.ඒ දෙක ඔටෝ කනෙක්ට් වෙන්න දලා තියන නිසා කිසි අවුලක් නෑ. මේ ගමන යද්දි මොබිටෙල් එකේ ඩේටා ඉවර වෙලා තිබුනේ. ඩයලොග් එකෙන් නුවරට 5G දුන්න කියලා පම්පෝරි ගැහුවට ගන්නොරුවේ ඉදන් එද්දි කීප සැරයක්ම සිග්නල් ඩ්‍රොප් උනා. කටුගස්තොට ඉදන් මාතලේට යනකල් සෑහෙන ඩොප් උනා. ඊට පස්සේබැරිම තැන මොබිටෙල් සිම් එකට ඩේටා දාගත්තා.
     
    hmmm eka thami Hutch ekat use karala balala idea ekak gannam
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    201
    171
    43
    Hutch, mobitel wadak naha baluwa.. Mobitel 50mbps yanawa, e wunata pitarata servers log wenna baha.. Dialog 10mbps giyath ehe servers walata log wenna hodata puluwan
    throttling, prioritisation.:poop:
    හච්, මොබිටෙල් හොඳටම ඕක කරනවා.
    අපේ ගෙදරට මොබිටෙල් ookla local server test වලදී 80-90Mbps. foreign ඒවට 10-20Mbps. හච් වලත් බාගෙකට වැඩි ස්පීඩ් වෙනසක් තියෙනවා.
     
    • Like
    Reactions: chullahattipadopana