podi eka danne nathi nisa ahenne:
ethakota ice kiyanne ?

or වෙන illegal drugs දැම්මොත්
market eka flavours ekkama ganna thiynwa. ice kiyanne crystal meth walata. ice gahwanam oya uththita oka insta danna shiyak thiyenne na. 

ඔය මචන් ශිෂා. ඕක මත්දව්‍යයක් නෙවෙයි. මෙහෙ අරාබි රටවල ගොඩක් ෆෙමස්, හැම තැනම ශිෂා cafe තියනව.ඕක ගැහුවම මත් වෙන්නේ නැ. අනික මේකේ නිකොටින් නැ. නිකොටින් තියන ඒවත් තියනව. ඔය ලොකු සිගරට් එකක් වගේ කියල හිතපන්. එකපාරක් ඇදපු ගමන් දුම් ගොඩක් එනවා.
ගංජා ගහන්න තියන බොන්ග් කියන එක මේක කොපි කරලා හදපු එකක්.
ice කියන්නේ මෙන්න මේවා. crystal meth,
මේ Kuwait වල බඩු.
ඒ එහෙ බන් මේ මෙහෙ..මෙහෙ කෙල්ලෝ දැන් බියර් බොන්නෙත් නැහැ වදිනවා මදි කියලා බොන්නේ වොඩ්කා ,විස්කි,අරක්කු..ඉතිං උබ හිතනවද මුන් ඕක නිකන් උරයි කියලා
.ෂුවර් එකට තව මොනා හරි mix කරලා ඇති.අඩු ගාණේ ඈශ් කෑල්ලක්වත් .අනික ඔය ඉරුෂා හිරුනි වගේ වටේ යන බඩුවක් නිකන්ම දුමක් අදයි කියලා කොහොමත් හිතන්න බැහැ.ඉන්නෙත් පිස්සු නටන කුඩු ගහන සල්ලාල කොල්ලෝ සෙට් එකක් එක්ක.ඔය මචන් ශිෂා. ඕක මත්දව්‍යයක් නෙවෙයි. මෙහෙ අරාබි රටවල ගොඩක් ෆෙමස්, හැම තැනම ශිෂා cafe තියනව.ඕක ගැහුවම මත් වෙන්නේ නැ. අනික මේකේ නිකොටින් නැ. නිකොටින් තියන ඒවත් තියනව. ඔය ලොකු සිගරට් එකක් වගේ කියල හිතපන්. එකපාරක් ඇදපු ගමන් දුම් ගොඩක් එනවා.
ගංජා ගහන්න තියන බොන්ග් කියන එක මේක කොපි කරලා හදපු එකක්.
ice කියන්නේ මෙන්න මේවා. crystal meth,
මේ Kuwait වල බඩු.
![]()
ඒ එහෙ බන් මේ මෙහෙ..මෙහෙ කෙල්ලෝ දැන් බියර් බොන්නෙත් නැහැ වදිනවා මදි කියලා බොන්නේ වොඩ්කා ,විස්කි,අරක්කු..ඉතිං උබ හිතනවද මුන් ඕක නිකන් උරයි කියලා
.ෂුවර් එකට තව මොනා හරි mix කරලා ඇති.අඩු ගාණේ ඈශ් කෑල්ලක්වත් .අනික ඔය ඉරුෂා හිරුනි වගේ වටේ යන බඩුවක් නිකන්ම දුමක් අදයි කියලා කොහොමත් හිතන්න බැහැ.ඉන්නෙත් පිස්සු නටන කුඩු ගහන සල්ලාල කොල්ලෝ සෙට් එකක් එක්ක.

ඕක එහෙම එච්චර සැර සීන් එකක් නෙවෙයි බං. මගේ යාලුවෙක් කටාර්වල ඉදලා එනකොට එකක් ගෙනාවා. නිකං බිඩි බොනවා වගේ කියලා හිතපංකෝ.
අයිස් කියන්නේ ඕවා නෙවෙයි.![]()
+++8