Me monitor eka daily usage ekata hodada WFH karanna?

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    අගල් 27 ඔය ගානට අලුත් එකක් නිසා පාඩුවක් නැහැ
    හොද බ්‍රෑන්ඩ් එකකට ගියොත් වැඩි ගානක් යයි
     
    • Like
    Reactions: JokerFan

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,721
    1
    14,308
    113
    Graphics/Games play කරන්නේ නැත්නම් higher refresh rates monitors වලට යන එකේ තේරුමක් නෑ. 100hz එකක් හොදටම ඇති. :baffled:

    p.s.-
    ඔය brand එක හොදයි නම් අවුලක් නෑ. msi 100hz 27 inch එකත් same price.
     
    Last edited:
    • Like
    Reactions: JokerFan

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,809
    28,188
    113
    ජපන් වැලක් බැලුවා වගේ තියෙයි කොටු පේන්න ගත්තාම
     
    • Sad
    Reactions: JokerFan

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,051
    12,175
    113
    1080p 27 inch walata maru WFH nam..
    pixel penne naha..
    2k 4k ewala text podi wadi godak wela balan innakota ahata amarui..
    2k, 4k yanawanam 32+ wath yanna..
     
    • Like
    Reactions: JokerFan