Me & my LoVe

djnish

Member
Dec 20, 2008
362
11
0
එ උනාට ගොඩක් වෙලවට අවන්කව ආදරෙ කරන කොල්ලන්ට තමයි, sorry.com වෙන්නෙ, කොල්ලෙක් අවන්කවම අදරෙ කරනන්න ගියාම එය කෙල්ල ගැන හිතනව වැදි. හොයනව වැඩි. ඉතින් එතකොට කෙල්ලො හිමිට මාරු වෙනව. ඉට පස්සෙ වැඩිය හොයන්නෙ බලන්නෙ නෙතුව borwata ආදරෙ කරන show man kenekta bili wenawa. :dull:
:lol:
moada kamata behet ne kiyanne okata. math oka dakala tiyanawa ban godak :yes:
oka depattama podu deyak ban :P
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔන් ලයින් චැට් වලින් හමු වෙන ආදරයේ අවසානය ඔහොම තමයි මචන්..
    ඒ හින්දා ඒ ගැන වැඩිය දුක් වෙන්න එපා..
    මම ඒ ඔන්ලයින් චැට් එකේ ආදරය ගැන වෙනම දවසක ත්‍රේඩ් එකක් හදන්නම්..
    කෙල්ල බොරු කිව්වාත් ඇත්ත කිව්වාත් මචන්..
    උඹට කෙලින් ම අහන්න තිබ්බේ..
    මේ වගේ බොරුවක් ගොතලා කතා කරන්න ගියා නම්..
    ඒ කතාව ඒ කෙල්ලට වුනත් ප්‍රයෝජන වෙනවා.. ඒතකොට කෙල්ලත් පස්සේ දවසක කියයි..
    මම කිව්වේත් බොරුවට කියලා..
    කොහොම වුනත් වුන දේ වේලා ඉවරයි..
    මේ කෙල්ල චැට් කරපු හැටියට මට හිතුනේ මම දන්න හදුනන කෙල්ලෙක් කියලා..
    ඒත් ඔයා ඒ කෙල්ලගේ නම දාලා තිබ්බ හින්දා මට ශුවර් ඒ කෙල්ල වෙන්න විදියක් නෑ කියලා
     

    Null User

    Member
    Nov 11, 2011
    597
    28
    0
    [7:31:29 PM] Gf: anika man oyawa mt welawat nane dr
    [7:31:32 PM] Gf: ehema lv karanna be
    [7:31:40 PM] Me: hmm ekanam aththa

    ubata mole amaru gathiyak tiyenavda?? dakalawath nati unta love karanna...gonek novee indahan ban kollek vage.. dakina kellkta love karapan..
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    Ube oluwa hoda na kiyala thama kiyanna thiyenne. Iwarainun oya wage katha kiyala nikan ayith adinne nathuwa paththakata wela hitiyanun iwarane. Kellek hambunada arakai mekai kiyala ex ta kiyanna onida? Inpasse eya kiwwama eyatath innawa kiyala uba upset wela magul kiyoonawa. Ubata witharada bun feelings thiyenne. Idahanko paththakata wela ekitath inna deela sirawatama



    :(:( mata malapaninawa ban eki wena kollo gena kiyanakota
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    loversonly.jpg



    :D
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    ඔව් ඉතින් ආදරෙදි ගොඩක් අය කරන්නෙ බොරුනෙ. අපි ඔයාල උනත් ගොඩක් වෙලාවට එහෙමනෙ. probably ආදරෙ තමයි මෙ ලොකෙ තියන ලොකුම බොරුව. මොක්ද වැඩි දෙනෙක් අදරෙ ඇතුලෙදි රැවටෙනව, අඩු වැඩි වශයෙන් :(

    :confused:
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0

    meki mage X newe ban. lv eke nila washayen break unaat man ekita lv. ekith mata love kiyala man dannawa eeth....
    mata aluthen kellek set una kiyala kiwwe boruwata. meki mokada kiyanne balanna
    :(:(:(

    break unata passe X newe nam moka magualkda bn :angry::P

    ubata mole amaru gathiyak tiyenavda?? dakalawath nati unta love karanna...gonek novee indahan ban kollek vage.. dakina kellkta love karapan..

    sirawatama :rofl:
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    කෙල්ල කියන්නේ ඇත්ත වෙන්න බැරිද..මොකද උඹ දැක්කද නැත්තම් මාට්ටු වුනාද ඒකිට කොල්ලෙක් ඉන්නවා කියල...:rolleyes::rolleyes::rolleyes::rolleyes:


    mata hithenawa ban welawakata meki maath ekka kathaakarana hesirena widiha dekkama.
     

    gotop

    Member
    Jun 19, 2007
    52
    0
    0
    ha ha ha ha :P umbata pissuda kollo?? ohoma love karanna epa ban kellanta...amma witharai apita aththatama adare...oya kello mona kiwwath rawatenna epa yakune,,,ane manda me munta mona welada kiyala
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    ඔන් ලයින් චැට් වලින් හමු වෙන ආදරයේ අවසානය ඔහොම තමයි මචන්..
    ඒ හින්දා ඒ ගැන වැඩිය දුක් වෙන්න එපා..
    මම ඒ ඔන්ලයින් චැට් එකේ ආදරය ගැන වෙනම දවසක ත්‍රේඩ් එකක් හදන්නම්..
    කෙල්ල බොරු කිව්වාත් ඇත්ත කිව්වාත් මචන්..
    උඹට කෙලින් ම අහන්න තිබ්බේ..
    මේ වගේ බොරුවක් ගොතලා කතා කරන්න ගියා නම්..
    ඒ කතාව ඒ කෙල්ලට වුනත් ප්‍රයෝජන වෙනවා.. ඒතකොට කෙල්ලත් පස්සේ දවසක කියයි..
    මම කිව්වේත් බොරුවට කියලා..
    කොහොම වුනත් වුන දේ වේලා ඉවරයි..
    මේ කෙල්ල චැට් කරපු හැටියට මට හිතුනේ මම දන්න හදුනන කෙල්ලෙක් කියලා..
    ඒත් ඔයා ඒ කෙල්ලගේ නම දාලා තිබ්බ හින්දා මට ශුවර් ඒ කෙල්ල වෙන්න විදියක් නෑ කියලා


    mama mage namai grlgenamai Me & Gf kiyala replace kala
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    break unata passe X newe nam moka magualkda bn :angry::P

    :rofl:

    කෙල්ලගෙ ගෙදරින් කැමති උන් නැ එකිට මගෙන් ඈත් වෙන්න ඔන උන එ නිස. එකි මට මාසගානක් තිස්සෙ කිව්ව ඇත්වෙමු ඈත්වෙමු කියල ඊටපස්සෙ මට මෙකි කිව්ව එකිට කොල්ලෙක් ඉන්නව කියල. වෙන කොල්ලෙක්ට ආදරෙ කරනව කියල කිව්ව. මෙකි මට කිව්වෙ බොරු. මෙකිට එහෙම කොල්ලෙක් නෑ. බ්ට් මට වෙලවකට හිතෙනව මෙකි ඇත්තටමඩ එහෙම කිව්වෙ කියල. මන් මෙකිට කොච්චරනම් බැනල ඇත්ඩ. ඒත් මෙකි මට එකම එක වචනයක්වත් කියල නෑ බන්. මන් මේකිට හැමදාමත් ආදරෙයි. මට වෙන කොල්ලොගැන මෙකි කියනකොට මලපනිනව එකසියාගානට එ වෙලවට මට මාවම අමතකවෙනව. මන් ආදරෙයි මෙකිට. මට මෙකිව ආමතක කරන්න බෑ. මගෙ 1st ල්ව් එක මන් අමතක කලා මෙක මගෙ 4 වෙනි එක. මට මෙකනම් අමතක කරන්න බෑ.
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,330
    620
    113
    N/A
    machan uba gana nam danne naha, bt uba ekiwa meet wela naha neda?, mama nam me wage grl kenekta kamathi naha... no offence.... bt eka deyak ubala dennata denna, boru karaganne nathuwa, randu nokara adare karapan...