මචන්ලා,
මේ remix එකේ වෙන සින්දු නැද්ද දන්න කියන ඒවා
මේක ඒ කලේ පිස්සුවෙන් වගේ N70 ෆොනේ එකේ ගෙන අහනවා
ගොඩ කලේකට පස්සේ අද පරණ files වගයක් හොයද්දි තිබිල play කරලා බැලුවේ
මේ වගේ වෙන සින්දු තියෙනවනම් download link එකක් හරි name එක හරි comment එකක් දාන්න

hammata yako, mewath awada