me thread eka gana - පිටදූවේ සිරිධම්ම හිම

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    oya hamuduruvanta Gansabahandiye court eke naduwak tibba.... e mokadda dannavada kellekta hamba una lamaya e hamuduruvange kiyala.... e seen eka atta e hamuduruvange tama lamaya... e kastiya DNA test ekakata yanna oni kivvama Vijayadasa Rajapaksha lawyer tama shape karala tiyena.. Sivura adagena Kellot ekka eka eka eva karala lamai hamba una evunta sovan venna puluvanda???
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka

    Okath katin kata apu deyak.Umbada nadukaraya??
    e ganath hamuduruwo katha kara.
    Buduhamuduruwantath ohoma prashna awane.E kaleth usawi thibbanam ekith nadu yay.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mama ekata ekagai.Bt e gaburu bududaham ada ape rate thiyenawada???
    ai eka deshana karannekta pahara gahanne.

    අපි ධර්මයට පහරගහන්නෙ නැ කිසි තැනක.
    පිටිදුවෙි හාමුදුරැවො හැසිරෙන විදිහ හරිම අමුතුයි ඒකයි කියන්නෙ.හිතල බලන්න අපි කවරදාකවත් අහල තියෙනවද සෝවන් හෝ වෙතන් මාර්ග ඵලයක් ලබාගත් හාමුදුරැනමක් නම වෙනස් කරා කියල ? මොනවද මේ වැඩ? තමක්ට අනුන්ගෙ අවධානය ලබාගන්ඩ කරන. මාර්ග ඵලයක් ලබාගත් උත්තමයෙකුට මොකටද අමුතු අවධානයක්? මොකටද අනිත් හාමුදුරැවරැන්ට අභියෝග කරන්නෙ විවාද වලට? විවාද කරනව කියන්නෙ මාර්ග ඵලයක් ලබාගත් කෙනෙක් කොහොමවත් නෙකෙරන දෙයක්.

    හිතල බලන්ඩ මාර්ග ඵලයක් ලබාගත් උතුමෙකුට කවුරැහරි ගිහින් කියුවොත් ඔබවහන්සේ මාර්ග ඵලයක් ලබාගෙන නැ කියල.ඔයා කොහොමද එහෙම කියන්නෙ? නැ, මම ලබාගෙන තියෙන්නෙ කියල, බැන ගන්ඩ ,රන්ඩු වෙන්න, වාද කරන්ඩ, මුදලින් ඔට්ටු දාන්න එනවද? අනේ නැ .
    ඔයා කැමතිදෙයක් කියන්ඩ කියල සංවරව ඉන්නව,ඒකනේ වෙන්නෙ.ඒත් අපේ හාමුදුරැවො හැසිරෙන්නෙ කෙහොමද ඔන්න ඔකයි තියෙන ප්‍රස්නෙ.

    ඔයා ජෝතිශයය කැල්ල හැලුව මම කියපු කෝ ඒකට උත්තර??
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    මුලදී ඔය හාම්දුරුවන්ට චෝදනා කරද්දී මමත් හාමුදුරුවන්ට මඩ ගහනවා කියලයි හිතුවේ. ඒත් පොඩ්ඩක් හිතල බලපන් සෝවාන් වෙච්ච හාමුදුරු නමක් අනිත් හාමුදුරුවන්ව විවේචනය කරනවද? ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා පන්සල් හදාගෙන ඉන්නව හැබැයි සෝවාන් නෙමෙයි නිවන් ලැබුවත් අම්ම මුත්ත කිව්වත් පන්සල නම් අතාරින්නෙ නෑ :baffled:

    මොකද්ද බං එහෙම තන්හාව තියාගෙන ලබාගනිපු මාර්ගපලේ? කට ඇරියොත් කතා කරන්නෙ සල්ලි වලින්මයි. තව කෙනෙකුට අභියෝග කරන්නෙත් මං ලක්ෂ 500 ක් දෙනවා 1000 ක් දෙනවා කියගෙනයි.එතැනින්ම මට නම් හාමුදුරුවන්ගේ කෙරුවාව තේරුණා.

    මටනම් කියන්න තියෙන්නේ මෙච්චරයි.. උඹල වගේ සම හරක් ලකාවේ ඉන්නකන් ඕනේ මෝඩයෙක්ට සෝවාන් වෙන්න පුළුවන්. :rolleyes:

    haha sira mchan mea wage bath kana harak lankawe innakan une ekek sowan wei budu wei. ara galle wala inwalu neda ilagat budu wenne thaman kiyagena kello wata karan inna dial ekak. a wage thma. ape modayonta tika kalayak hoda weda krla hityma unta hemadama a wage penne.. ilagata un mona jara weda karath ewa penne na..
    ane manda thrd ekak neme 1000 dammath aye itin jaame beragena hamarai
    :D:D

    maarga pala labapu kenek nam ehema kiyawagena thamange bale penanna yane na ne. onan a hamuduruwa hema detma iwasagena idagena karunu pahadili krla dunna nam hari bt methana nikan mechra salli tynwa arawa mewa kiya kiya ine
     
    Last edited:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    anandathero.jpg

    Thread eka dapu kenata me hamuduruwo matakada....un wahanse hitiye kohomada kiyala matakada ??
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    අපි ධර්මයට පහරගහන්නෙ නැ කිසි තැනක.
    පිටිදුවෙි හාමුදුරැවො හැසිරෙන විදිහ හරිම අමුතුයි ඒකයි කියන්නෙ.හිතල බලන්න අපි කවරදාකවත් අහල තියෙනවද සෝවන් හෝ වෙතන් මාර්ග ඵලයක් ලබාගත් හාමුදුරැනමක් නම වෙනස් කරා කියල ? මොනවද මේ වැඩ? තමක්ට අනුන්ගෙ අවධානය ලබාගන්ඩ කරන. මාර්ග ඵලයක් ලබාගත් උත්තමයෙකුට මොකටද අමුතු අවධානයක්? මොකටද අනිත් හාමුදුරැවරැන්ට අභියෝග කරන්නෙ විවාද වලට? විවාද කරනව කියන්නෙ මාර්ග ඵලයක් ලබාගත් කෙනෙක් කොහොමවත් නෙකෙරන දෙයක්.

    හිතල බලන්ඩ මාර්ග ඵලයක් ලබාගත් උතුමෙකුට කවුරැහරි ගිහින් කියුවොත් ඔබවහන්සේ මාර්ග ඵලයක් ලබාගෙන නැ කියල.ඔයා කොහොමද එහෙම කියන්නෙ? නැ, මම ලබාගෙන තියෙන්නෙ කියල, බැන ගන්ඩ ,රන්ඩු වෙන්න, වාද කරන්ඩ, මුදලින් ඔට්ටු දාන්න එනවද? අනේ නැ .
    ඔයා කැමතිදෙයක් කියන්ඩ කියල සංවරව ඉන්නව,ඒකනේ වෙන්නෙ.ඒත් අපේ හාමුදුරැවො හැසිරෙන්නෙ කෙහොමද ඔන්න ඔකයි තියෙන ප්‍රස්නෙ.

    ඔයා ජෝතිශයය කැල්ල හැලුව මම කියපු කෝ ඒකට උත්තර??

    margapala labaganeema pariksha karanna wiwadekata enna kiwwa eke waradak naha.Buduhamuduruwoth thamawa pariksha karanna kiwwa.
    Buduhamuduruwan pawle ayata yamamaha pelahara pala thama budu una bawa oppu kala.ek ek awastha waladi e dewal yodagaththa.Namuth siridhamma himita athi ekama maga wiwadayay.
    eda gahagaththa banagaththa na.paththaren dakiina athine una de.e ashrameta karapu winase ape anik hamuduruwaru gihin.

    eda kalabale athare anek hamuduruwaru samaga sakachchawa atharathuradi madyata kala kathawa -
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    buduhamuduruwoth sadda nathuwa ohoma hitiyanam ada koheda bududahama.
    anika ananda maitreya himi ubata wada hodata mata mathakai.

    Budumabuduruwo darama karunu viwada kala ath me wage kattiyage hit ridawan dagaluwe na eka terum ganin.......uba meyaba budu hamudurawanta compare karala moda wada karanna apa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    margapala labaganeema pariksha karanna wiwadekata enna kiwwa eke waradak naha.Buduhamuduruwoth thamawa pariksha karanna kiwwa.
    Buduhamuduruwan pawle ayata yamamaha pelahara pala thama budu una bawa oppu kala.ek ek awastha waladi e dewal yodagaththa.Namuth siridhamma himita athi ekama maga wiwadayay.
    eda gahagaththa banagaththa na.paththaren dakiina athine una de.e ashrameta karapu winase ape anik hamuduruwaru gihin.

    eda kalabale athare anek hamuduruwaru samaga sakachchawa atharathuradi madyata kala kathawa -
    ඔයා වරද්දගෙන ඉන්නෙ යාලුව ගොඩක් හිතල බලන්න ඇත්තටම බුදු හාමුදුරැවො කියුවෙ තමන් වහන්සේව බලන්නද උන් වහ්න්සේගේ ධර්මය බලන්නද?
    අනිත් එක තමයි පිටිදුවේ හාමුදුරැවෝ ඉල්ලගෙනනෙ විවාද කරන්න,අනිත් හාමුදුරැවරැන්ට අභියෝග කරන්නෙ, උන්වන්සේමනේ නැතුව අනිත් අය හාමුදුරැවරැ ආවේ නැනේ විවාදෙට.
    අනික ඔයා කැල්ල කැල්ල මග අරිනව කිසිම උත්තරයක් නැ ,අයි ඒ? ඒ කැලි හරි නිසානේ ඒවට උත්තර නැ, වැඩි පුර උත්තර නැතිවෙන්ඩ,නැති වෙන්ඩ පෙන්නෙ ඔයා විස්වාසකරන්නෙ වැරදි දෙයක් කියල පොඩිඩක් හිතල බලන්ඩ.

    ඒකයි අනිත් හාමුදුරැවරි ගිහින් විනාශකරා ඇයි ගහල කැඩු කරාද? වැරදි කතානමි කියන්ඩ එපා. උන්වන්සේලා වැඩම කරේ සාගචිචාවකට එහෙම එන්ඩ උන්වන්සේලට අයිතිය තියෙනව.
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA

    gontababa mage username eka pamanai.e thula sitina pudgalaya modayen newei.hodata mathaka thiyaganin.mama ubata modaya kiyanne na mokada mama ubawa danne na.Mama kawda kiyala nodana Gon katha nokiya idin

    මම කියපු එක හොඳට කියවල බලපන් මම මෝඩයා කියල අදහස් කලේ කව්ද කියල..
    ඒක තේරුම් ගන්න බැරිනම් ඉතින් මට කියන්න තියන්නේ තොප්පිය හරිනම් දා ගත්තට මගෙ තරහක් නෑ කියල තමා.
    :lol:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,541
    5,559
    113
    ඇයි අහන්නේ,එන්නද

    gontababa mage username eka pamanai.e thula sitina pudgalaya modayen newei.hodata mathaka thiyaganin.mama ubata modaya kiyanne na mokada mama ubawa danne na.Mama kawda kiyala nodana Gon katha nokiya idin

    මචං ගොන්ටා
    අයිඩි එකෙන් පෙන්නේ එක පිටිපස්සේ ඉන්න පුද්ගලයගේ ගතිගුණ මිසක් අල්ලපු ගෙදර එකාගේ ගතිගුණ නෙමේනේ
    උඹේ හිතේ තියෙන දේ උඹේ අයිඩ්ි එකෙන් ටයිප් වෙනවා
    රුක්ෂාන් අයිඩි එකෙන් මගේ අනන්‍යතාව ප්‍රදර්ශණය වෙනවා
    කොහොම උනත් මම හිතන්නේ උඹට තියෙන්නේ ඇබ්බැහි වීමක්
    එහෙම නැත්නම් උඹ කොන්ත්‍රාත්තුවක් කරනවා කාගේ හරි:yes:

    උඹ වගේ තව 10ක් හිටියානම් බුද්දශාසනේට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආාාාරක්ෂාවයි:yes::yes:
     
    aadsampath@gmai

    Active member
  • Mar 9, 2009
    688
    102
    43
    පිටදූවේ සිරිධම්ම හිමි මාර්ගඵල අවබෝධය සත්‍යයක්
    ජෝතිශ්‍යයවේදීහු සනාථ කරති

    me thread eka pilibadawai - http://elakiri.com/forum/showthread.php?p=11350125#post11350125

    eeta labunu comments...

    Mchn meka hodata ahaganin...
    Thamun hamadema dannawa kiyala ubala hithanawa athi..Hithapan madyasthawa..E hamudurueo margapala labu bawa ethana eda chandikam danna giya aththadassi himi pawa piligaththa.Ape loke unta wela thiyenne oka thama.

    Yako me yana widiyata unanam Budu kenek pahala unoth ehema mun tika kiyay uta pissu,U koheda buduwenne,marapan okawa kiyala.
    Siridhamma himige deshana ekak hari ahala balapan ubalata aththa therei.
    Mama ekak kiyannam bhawanawen ape budu hamuduruwange kale hamuduruwo Rahath palaya pawa labuwa..Ithin yaune dan hamuduru kenek SOWAN weema pudumayakda?

    Mama me gana methanin eha katha karanna yanne na.Ubalata meka kawadahari therei Edata ubala me kiwwa ewata hariyanna mama Ubalata seth patha meke thread ekak dannam,
    Ehema nowunoth mama EK eke ubala hamogenma samawa gannawa.Aye EK pththa palathe enne na.Iwasapan thawa tika kalayak..mage kella palla aththatama mama samawa gannawa.

    උබට මම බොරු කියන්නේ නැහැ මචන් මම ඔය හාමුදුරුවන්ගේ බන සජිවිවත් සිඩි වලිනිත් අහල තයෙනවා,හොදට බලපන් මචන් මම ඇ හමුදුරුවන්ගේ බණට වරද්දක් කිලය නැහැ , සෝවාන් වෙච්ච කෙනෙක් උද පැන පැන මම සෝවාන් මම සෝවාන් කියල බණකට ගියාම 50 000 , 75 000 ගන්නවා සෝවාන් වෙන්න කලින් 5000 ගතට කෙනා දැන් දර්මය විකුණගන්න සෝවාන් කම පාවිච්චි කරනවා කියලි මම හිතන්නේ

    තව දෙයක් හාමුදුරුකෙනෙක් තමා සෝවාන් සකුර්දග්මි කියල කියන්නේ තමාගේම තත්වේ කෙනෙකුට,හෝ තමාගෙන් කමටහන් ගන්න කෙනෙකුට පමණයි

    අනික එයාගේ බන අහන්න යන්න පුළුවන් පාස් තයෙන කෙනෙකුට විතරඊ, ඇයි බන අහන්න පුළුවන් පාස් තයෙන අයට විතරද,අනික එයාගේ බනපොට් අපි අන්ව්වර්ය්න් සල්ලි දීල ගන්න ඕන,තමන්ගේ පව්ලේ නංගි මල්ලි ඒ බණට ගහින් ගතට පොත අපිට අරන් යන්න බැහැ,පව්ලේ 4ක් හ්ටියෝට් අනිවරෙන් සල්ලි දීල පොත් 4 ක් ගන්න ඕන,පරණ පොතක් අරන් එන්න බැ

    මචන් උබ පොඩ්ඩක් බන කියන්න කලින් උබ ඉන්න ටට්වේ පොඩ්ඩක් හිතපන්
    උබට මම නිකන් නෙමේ කිව්වේ,මමට් යමක කමක් දන්නා නිසියි කිව්වේ
    උබ මගේ ප්‍රශ්නවලට උත්ටර දීපන්
    එදාට මම උබෙත් එක්ක එකග වෙනවා....
    මම මේ මගේ හිතේ තයෙන ප්‍රශ්න කිව්වා විතරයි
    කව්රුවට්‌ වරදව තේරුම් ගන්න එපා,මම බුදුන් ගේ දහමට ගොඩක් ආදරේ කරන කෙනෙක්..
    මම කාටවත් වරදක් කියන්නේ නැහැ,මට හිතෙන දෙවලුඉ මන් කිව්වේ...
     
    aadsampath@gmai

    Active member
  • Mar 9, 2009
    688
    102
    43
    මචං ගොන්ටා
    අයිඩි එකෙන් පෙන්නේ එක පිටිපස්සේ ඉන්න පුද්ගලයගේ ගතිගුණ මිසක් අල්ලපු ගෙදර එකාගේ ගතිගුණ නෙමේනේ
    උඹේ හිතේ තියෙන දේ උඹේ අයිඩ්ි එකෙන් ටයිප් වෙනවා
    රුක්ෂාන් අයිඩි එකෙන් මගේ අනන්‍යතාව ප්‍රදර්ශණය වෙනවා
    කොහොම උනත් මම හිතන්නේ උඹට තියෙන්නේ ඇබ්බැහි වීමක්
    එහෙම නැත්නම් උඹ කොන්ත්‍රාත්තුවක් කරනවා කාගේ හරි:yes:

    උඹ වගේ තව 10ක් හිටියානම් බුද්දශාසනේට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආාාාරක්ෂාවයි:yes::yes:

    අනිවා මචන්
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මටනම් කියන්න තියෙන්නෙ, පෞද්ගලික වාසි, ප්‍රසිද්ධි‍ය‍ තකා‍ ක‍ර‍න‍ , කි‍ය‍න‍ දේ‍ව‍ල්‍ ව‍ලි‍න්‍ වෙ‍න්නෙ‍ ශා‍ශ‍න‍ය‍ට‍ කැ‍ල‍ල‍ක්‍ ප‍ම‍ණ‍යි‍.. මෙ‍හි‍දී‍ සැ‍ල‍කි‍ලි‍ම‍ත්‍ වි‍ය‍ යු‍ත්තේ‍ ක්‍රි‍යා‍ව‍ ක‍ර‍න‍ කෙ‍නා‍ ප‍ම‍න‍ක්‍ නො‍වෙ‍යි‍, මෙ‍හි‍ ස‍ත‍්‍ය‍ අ‍ස‍ත‍්‍ය‍ හො‍ය‍න‍ අ‍ය‍ත්‍ ශා‍ශ‍න‍ය‍ට‍ කැ‍ළ‍ල‍ක්‍ නො‍ව‍න‍ අ‍යු‍රි‍න්‍ ක‍ට‍යු‍තු‍ ක‍ල‍ යු‍තු‍යි‍..

    මො‍ක‍ද‍ අ‍ව‍සා‍නෙ‍ ප්‍ර‍ති‍ප‍ල‍ය‍ ශා‍ශ‍න‍ය‍ තු‍ල‍ බෙ‍දී‍ම‍ක්‍ හා‍ ඝ‍ඨට‍න‍ක්‍..
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    මම කියපු එක හොඳට කියවල බලපන් මම මෝඩයා කියල අදහස් කලේ කව්ද කියල..
    ඒක තේරුම් ගන්න බැරිනම් ඉතින් මට කියන්න තියන්නේ තොප්පිය හරිනම් දා ගත්තට මගෙ තරහක් නෑ කියල තමා.
    :lol:

    ok ok sorry...mama wena wadaka inna gaman me kathwata set wenne...sorry
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    madyastha wiyan.ubath ekka mama tharaka karanne na.iwasala baln idapan thawa tikama tika kalayak.

    උඹට අවසාන වශයෙන් මං කියන්නෙ එකම දෙයයි. බුදුන් වහන්සේත් බුදු උනාට පස්සෙ ධර්මය දේශනා කරා. වැරදි මාර්ග වල ගියපු තමන්ගේ ගුරුවරුන් සොයාගෙන ඒ අයගේ ළඟටම ගියා.ධර්මය දේශනා කරලා හරි මගට ගන්න. හැබැයි බුදුන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගත්තට පස්සෙ කිව්වේ නැහැ. මමයි පොර අනිත් ඔක්කොම එවුන් අදහන්නෙ වැරදි දෙයක්. එහෙම වැරදි නෑ කියනවනම් වරෙල්ල මාත් එක්ක වාද කරන්න මම ඕන දේකට ready කහවනු 1000 ක් ඔට්ටුයි..මොකද කියන්නෙ? ඔහම කියල බුදුන් වහන්සෙ උන වහන්සේගේ පළමු ඇදුරන්ට අභියෝග කරේ නෑ නේද?

    අනිත් එක බුදුවහන්සේ ධර්මය ප්‍රචාරය කරන්න මං දන්නා තරමින්නම් ආරාම තමන්ගේ නමින් තියන හිටියේ නෑ. හිටපු එකත් පිටිදුවේ සිරිධම්ම වගේ අය ඒ කාලෙ ඉල්ලුවානම් දීල උන් වහන්සේ යනවා.මොකෝ පාරමී පුරන කාලෙ ඇස් ඉස් මස් ලේ දරුවන් දන් දීපු කෙනෙක් ආරාමයක් බදාගෙන ඉඳීද?

    ඔහොම ධර්මය ප්‍රචාරය කරානම් අද බුද්ධාගම කියල දෙයක් ලෝකේ ඉතුරු වෙන එකක් නෑ :lol:
     
    sanjugalle

    Member
    Dec 26, 2010
    86
    2
    0
    me nirmala bududahama winasa wene oya wage eun nisa,, sowan wechcha hamuduruwo kenek kawda ban mama sowan wela kiyala kiyane, ethaninma uge sowan pale athurudahan wela athi.

    ewagema onatharam sowan wecha hamuduruwo athi kela wal wala bawana nu yogiwa,e hamuduruwaru oka kiya kiya yane naa,