මචංල මේ වගේ මාළු ටැංකියක (1000 liter) koi fish ලා දැම්මහම උන්ට ඉඩ අැතිද?මොකද මුං ගොඩක් ලොකු වෙන නිසා..මට යාළුවෙක් කිව්ව koi fish ල කියන්නෙ පොන්ඩ් වල හදන මාළු වර්ගයක් කියල.පොන්ඩ් ඵකක් හදන්න අාස උනාට ඒක වියදම් වැඩියි අනික ෆිල්ටර් ඵකක් නැතුව හදල වැඩක් නෑ..මම බැලුවෙ මේ වගේ මාළු ටැංකියක් ගන්න..koi ලා ටැංකි වල හදන අය කියපංකො විස්තර..මම කැමති koi fish ලට විතරයි.
.
.
Last edited:
