doberman කියන්නේ අර කෙට්ටු උස උන් නේද?ape gedara innawa gon ballek. eka denawa 20,000i.
doberman ekek.

හපෝ!!

පුසෝ එහෙම නැද්ද?
doberman කියන්නේ අර කෙට්ටු උස උන් නේද?ape gedara innawa gon ballek. eka denawa 20,000i.
doberman ekek.

තෝම තියාගනින් ඔය අබ්බගාත පූසව !! යකෝ උඹ පූසෙක්ටවත් ඉන්න දෙන්නේ නැද්ද ?උඹලගේ පැත්තේ ඉන්නෙම අප්සෙට් සත්තු නේද ? උඹත් අප්සෙට් සතානේ ?
මොකෝ පවුල කන්න දෙන්නේ නැද්ද උඹ මීයෝ අල්ලනේ ?
මූ සියදිවි හානි කර ගනී දැන් !!

ගෙදර මිනිස්සුන්ටත් වඩා පුසෝ ද බන් ඉන්නේ?ape gedara hitiya puso 13k... den nam inne 3ii

තෝම තියාගනින් ඔය අබ්බගාත පූසව !! යකෝ උඹ පූසෙක්ටවත් ඉන්න දෙන්නේ නැද්ද ?උඹලගේ පැත්තේ ඉන්නෙම අප්සෙට් සත්තු නේද ? උඹත් අප්සෙට් සතානේ ?
මොකෝ පවුල කන්න දෙන්නේ නැද්ද උඹ මීයෝ අල්ලනේ ?
මූ සියදිවි හානි කර ගනී දැන් !!

ape diha inna ekath oye vagemai.....U patav dammoth kiyanam....... Rs5,000kata denam
මොකක් 5000ක්.