Biotech usa
https://premiumbrands.lk/products/100-pure-whey
Okema half eka bag eka
1000g
35 servings කියලා ගහලා තියෙන්නේ
Meka හෙනම dust එකක් තියෙන්නේ. අර pre-workout එක කැඩුවා ම එන්නේ smoke එක වගේ.
Iso100 වල වගේ creamy ගතියක් නැහැ කිසිම.
Scoop එකක් තිබුනෙත් නැහැ.
Sure තැනක් කියලා suggest කරල දුන්න නිසා එතනින් ගත්තෙ.
උබලා ගත්තා product එකත් මේ වගේ ද?
(මේ scoop eka නම් මෙකේ ආපු එකක් නෙමෙයි)