meaning of a song

knight11

Active member
  • Jun 1, 2011
    586
    108
    43
    සියලුම දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා. :yes::yes:



    අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන මේ ලස්සන ගීතයේ අර්ථය පැහැදිලි කරන්න පුළුවන් ද ?
    පද රචකයාගෙ නමත් කියන්න දන්නවා නම් :D
     
    චන්ද්‍ර මඬුල්ලෙන්
    සඳ රැස් ගලනා
    නිසංසලේ
    ලොව නිදහස් මොහොතේ
    මේකුළු දේදුනු තරු දැක ගන්නට
    රෑ පිපිලා කළු රෝසමලක් ...//

    ඉසිකෝවා ‍රැළි මවෙත නොවේවා
    හලාහල විෂෙන් උපන් චේතනා
    අශාවෙන් මන මෝදු කරද්දී
    රෑ පිපිලා කළු රෝස මලක්

    චන්ද්‍ර මඬුල්ලෙන්
    සඳ රැස් ගලනා
    නිසංසලේ
    ලොව නිදහස් මොහොතේ
    මේකුළු දේදුනු තරු දැක ගන්නට
    රෑ පිපිලා කළු රෝසමලක්

    තෙල බේරිය ගෙඩි පාට දෙතොල්
    පොපියා හස දෙන සුරවමියෝ
    මල් ගොමුවේ ගං තෙරෙහි සරද්දී
    රෑ පිපිලා කළු රෝසමලක්

    චන්ද්‍ර මඬුල්ලෙන්
    සඳ රැස් ගලනා
    නිසංසලේ
    ලොව නිදහස් මොහොතේ
    මේකුළු දේදුනු තරු දැක ගන්නට
    රෑ පිපිලා කළු රෝසමලක් ...//

    ගායනය - අමරසිරි පීරිස්
    පද රචනය - විජේසිරි අමරතුංග
    තනුව - එම්.කේ. රොක්සාමි
     

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    Mama nam kiyanne mekai... geethayak wewa... film ekak wewa.. onama deyak onama kenek ta therum ganna puluwan wenna saralawa kiyanna ona...
     

    hiran themiya

    Junior member
  • Aug 28, 2010
    92
    8
    8
    හිතෙන විදියට නම් යොවුන් වියේ සිටින තනිකඩ තරුණයෙක් පෙම්වතියකගෙන්/කාන්තාවකගෙන් ලැබේ යැයි අපේක්ෂා කරන හැඟීම්/ආශාවන් සමුදායෙන් බිඳක්, ගණිකාවක් දැකීමෙන් හට ගන්න වූ උත්තේජනය සමග සංසන්දනය කිරීමේදී පැන නැගුන ව්‍යාකුල තත්ත්වක් පැහැදිලි කිරීමට උත්සහ ගන්නා අවස්ථාවක් වගේ.
     
    • Like
    Reactions: knight11

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    චන්ද්‍ර මඬුල්ලෙන්
    සඳ රැස් ගලනා
    නිසංසලේ
    ලොව නිදහස් මොහොතේ
    මේකුළු දේදුනු තරු දැක ගන්නට
    රෑ පිපිලා කළු රෝසමලක් ...//

    ඉසිකෝවා ‍රැළි මවෙත නොවේවා
    හලාහල විෂෙන් උපන් චේතනා
    අශාවෙන් මන මෝදු කරද්දී
    රෑ පිපිලා කළු රෝස මලක්

    චන්ද්‍ර මඬුල්ලෙන්
    සඳ රැස් ගලනා
    නිසංසලේ
    ලොව නිදහස් මොහොතේ
    මේකුළු දේදුනු තරු දැක ගන්නට
    රෑ පිපිලා කළු රෝසමලක්

    තෙල බේරිය ගෙඩි පාට දෙතොල්
    පොපියා හස දෙන සුරවමියෝ
    මල් ගොමුවේ ගං තෙරෙහි සරද්දී
    රෑ පිපිලා කළු රෝසමලක්

    චන්ද්‍ර මඬුල්ලෙන්
    සඳ රැස් ගලනා
    නිසංසලේ
    ලොව නිදහස් මොහොතේ
    මේකුළු දේදුනු තරු දැක ගන්නට
    රෑ පිපිලා කළු රෝසමලක් ...//

    ගායනය - අමරසිරි පීරිස්
    පද රචනය - විජේසිරි අමරතුංග
    තනුව - එම්.කේ. රොක්සාමි

    :cool: Thanks, මේ පද රචකයා ලියූ වෙනත් ගීත දන්නවද ?

    Thanks

    Thanks

    Mama nam kiyanne mekai... geethayak wewa... film ekak wewa.. onama deyak onama kenek ta therum ganna puluwan wenna saralawa kiyanna ona...
    එකපාර තේරුම් ගන්න බැරි දෙයක් ගැන ටිකක් කල්පනා කරලා තේරුම් ගන්න උත්සාහ කරන එකෙත් පොඩි kick එකක් තියෙනවා. :P
    මරුසිරා;21472164 said:
    බම්ප්
    Thanks

    හිතෙන විදියට නම් යොවුන් වියේ සිටින තනිකඩ තරුණයෙක් පෙම්වතියකගෙන්/කාන්තාවකගෙන් ලැබේ යැයි අපේක්ෂා කරන හැඟීම්/ආශාවන් සමුදායෙන් බිඳක්, ගණිකාවක් දැකීමෙන් හට ගන්න වූ උත්තේජනය සමග සංසන්දනය කිරීමේදී පැන නැගුන ව්‍යාකුල තත්ත්වක් පැහැදිලි කිරීමට උත්සහ ගන්නා අවස්ථාවක් වගේ.
    :cool: interesting perspective