Meanwhile SL eke kella

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,869
    3,984
    113
    Mu thamai balan yaddi eke inna geni. Balahan deela thiyena line eka. Muge kujeetha thread wagayak kiriye thiyenawa. Kanchuka kiyala balahan

    80384E72-7E3D-401E-8D56-8AFC0309C920.png
     
    • Like
    Reactions: nethumshan

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    එපාර යූටුබ් එකෙත් පල්හෑලී ලියන්න පටන් ගෙනද 🤦‍♂️
     
    • Like
    Reactions: zid2021

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    Ne ne bn. Kaaaliya ge video eka balahnko. U muta cl karala nayak illaddi me hena talk ekak denawa. Salli thibbata denne ne lagama yakuwanta witharai nayata denne kiyala
    මම සීන් එක දන්නෙ නැහැ බන් . කොහොමත් ණයට දුන්නම හිතවත්කම් යාලූකම් නැති වෙනවා . ඒක නිසා ණය නොදෙන තරමට හොදයි . පුලුවන් ගානක් නම් දීලා අතාරින තමයි කරන්න තියෙන්නෙ .
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඉතින් ඇත්ත නෙ බන් .උබල එහෙම දෙනව ද දන්න හැම එකාටම සල්ලි තිබ්බත්.මන් නම් දෙන්නෙ හොදටම sure ගෙවීමේ හැකියාව තියෙන එකෙක් ඉල්ලුවොත් විතරයි.ඒ දෙන්නෙත් ඌ ඒ ගාන නොගෙව්වත් මට දරා ගන්ඩ පුලුවන් ගානක් විතරයි .
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    Mu thamai balan yaddi eke inna geni. Balahan deela thiyena line eka. Muge kujeetha thread wagayak kiriye thiyenawa. Kanchuka kiyala balahan

    View attachment 160548
    විඩියො එකනම් බැලුවේ නැ මොනා උනත් උ කියන එක ඇත්තනේ. මන් විශ්වසවන්තම උන්ට දිලත් කෙලව ගත්තා.
    Bmw,benz පවිච්චි කරන ණයට ගත්ත එකෙක් ඉන්නවා මගෙන්. අශ්‍ර්‍ය කරන්නෙ සුපිරු පැලැන්තියේ උන්. යන්නේ සුපිරි හොටෙල් වලට. ණය් ඉල්ලුවම මග අරිනවා.

    එක්කො දරන්න පුලුවන් ගානක් දිලා හලල දාන්න ඔනි නැත්නම් නොදි ඉන්න ඔනි.එතකොට යලු කමත් තියෙනවා සල්ලිත් තියෙනවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    me wage ekakin 40k yanakan loan ganna puluwan (First time 15k denne)
    https://loanme.lk

    eka eka ayagen salli illala karadara karanna oni naha
    anika godak ohoma salli illanna purudu unu aya hamadama oka karanawa
    unta polu tiyana ekath normal, thaman mahansiyen hamba karana salli ehema ayata denna oni naha
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,932
    7,262
    113
    Kotahena
    me wage ekakin 40k yanakan loan ganna puluwan (First time 15k denne)
    https://loanme.lk

    eka eka ayagen salli illala karadara karanna oni naha
    anika godak ohoma salli illanna purudu unu aya hamadama oka karanawa
    unta polu tiyana ekath normal, thaman mahansiyen hamba karana salli ehema ayata denna oni naha
    oya prank video ekak ban. serious nemei uu illanne