මගේ දැනුම හැටියට දැනට තියෙන කාලෝචිතම ඩිග්‍රි එක.ඉස්සරහට ජොබ් මාර්කට් එකේ ඩිමාන්ඩ් එක ඕක තමයි.ජොබ් හොය හොය ඉන්ඩ ඕනේ නෑ.අදර් ස්කිල්ස් ටිකත් ඔය එක්කම ෆලෝ කරගනින්.ඊට පස්සේ තමූන්ගේම දෙයක් පටන් ගනින්.හොඳ සෙල්ෆ් කොන්ෆිඩන්ස් එකක් ජෙනරේට් කරන ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් එකක්.

? kohomada kiyanne job thiyanawa kiyala issrahata

Engineering Field eke job ekak karanne... Danata danna widiyatanam job market ekak lokuwata ne..(Danna Widiyata)

Elephant house/Nestle wage factories tiyena companies wela tamai job tiyenne automation sambandewa.

Meka thamai aththa kathawa wenaratkata giyoth nam hodai lankawe nam thawa kalekata job market ekak thiyei kiyala hithanna ba(man kiyanne engineer possition gana. technician kenekta nam hodai mokada oya field ekata technician la hadenne than 2-3 witarai)