Mechchara kal mama padala thiyenne waradiyata

channamoney

Active member
  • Jun 27, 2010
    351
    106
    43
    Owa bike padina unta thamange agen ana dewal. kauruth kiyala denna uwamnawak na. bike ekaka bend ekak yana speed eken pare condition eka anuwa gathaki. bike ekak nawanna lesima widiya thama. bend eka lan weddi agen nawala ganna eka
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,869
    11,618
    113
    Wanguwata enna kalin bike eka alakaranna patan ganna one. (wanguwata enter unama alakaranna patan gattoth wanguwa iwara weddi pare anith paththata gihin tiyei)

    Apita yanna one dihawata oluwa harawala balagena inna one (bike eka yanne api bala dihawata)

    Mehema karanawanan yana wegenma wanguwa ganna puluwan. Mage Jade eka tiyena kale Me widiyta kara gemak nathuwa. Mamath YouTube eken balala igena gatte.

    Habai wanguwe wali tiyenawanan meka jeewitheta karanna yanna epa
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    පටු පාරක යද්දි වෙන තව සීන් එකක්, දැං පොඩි පාරවල් හිටං (පවා) කාපට් කරලනෙ තියෙන්නෙ

    අපි හරි පැත්තෙන් යනවනෙ කියල බයික්කාරයො ඇරල යනව වංගු වලින්, ඉස්සරහ මොකක් එනවද කියල පේන්නෙත් නෑ

    මේක වරදින වෙලාවල් තියෙනව. :yes: ඉස්සරහින් ලොකු වාහනයක් ආවොත් :lol:
    වාහනේ බ්‍රේක් ගහල නවත්තයි, උඹල ගිහින් වදියි :sorry: