Medi House එකේ කුපාඩි වැඩ [18+]

k-9

Member
Oct 13, 2014
114
36
0
1. ඒ දේ වැරදි. අඩුම තරමේ nurse කෙනෙක්වත් ඉන්න තිබුන.
2. බබාලා හම්බවෙනකොට සම්පුර්ණ ඇදුම් ගලවන්න වෙන එක වෙන දෙයක්.. ඒ
වෙලාවෙත් ඩොකාට, එතන ඉන්න පිරිමි කෙනෙක්ට sexual feeling එනවා නම් උට
අසහනේ උපරිමේට.:baffled::baffled:

ඉතින් ඔය දෙක සමාන කරන්න එපා. අනික මුස්ලිම් කෙනෙක් බලන එක තවත්
වැරදි. උන් සිංහල ඩොකාලට පෙන්නවද.. නැහැනේ. ලෝකේ හැමතැනම ජාති වාදී
කියලා තැලෙන්නේ සුළු ජාතිය නෙවෙයි. මහා ජාතිය. උන් මොනා කරත් හොදයි.
අපි කරොත් ජාතිවාදය.. :frown:
 
Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    හැගීම් ඇති වෙනවනම් කොයි වෙලාවෙත් ඇති වෙනව. ඒකට කියන්න බෑ ළමය හම්බවෙනකොට ඇතිවෙන්නෙ නෑ කියල. කොයි වෙලාවෙත් දොස්තර ඉස්සරහ නිරුවත් වෙන්න ඕන්නම් නිරුවත් වෙන්නම වෙනව. ඒකට විකල්පයක් නෑ. වෙන රටවල ඔය ගැන හිතන්නෙම නෑ. එයාලට ඒව සාමාන්‍යයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් පිරිමි දොස්තර කෙනෙක්ට ගෑනු කෙනෙක්ව චෙක් කරන්න බෑ කියලා නීතියක් කොහේවත් නෑ. ඒක උබ හදාගත්ත එකක්. ඇයි යකෝ එහෙනම් ළමයි හම්බ වෙන ගෑණු ඉන්න වාට්ටු වලට පිරිමි දොස්තරලාට යන්නම බෑනේ. ගෑණු පිරිමි කියලා එකක් නෑ බන්, දොස්තර කෙනෙක්ට ඕනම කෙනෙක්ව චෙක් කරන්න පුලුවන්, චෙක් කරගන්න එන කෙනාත් කැමති නම්. චෙක් කරගන්න එන ගෑණි කිව්වොත් මට ලේඩි දොස්තර කෙනෙක් ඕනේ කියලා එතකොට වෙනස් කරගන්න පුලුවන් එහෙම නැත්නම් බෑ. ඒ ගෑණුන්ට පිරිමි දොස්තර කෙනෙක් චෙක් කරන එක ප්‍රශ්ණයක් නැත්නම් උබට මොකද බන්. මට පේන්නේ උන්ට වඩා උබ හම්බයෙක් වගේ. :lol::lol:

    කාන්තාවක්ව පරීක්ශා කරන්න ගැහැනු වෛද්‍යවරියක්ම වෙන්න ඕනි කියලා නීතියක් නෑ.පිරිමි වෛද්‍යවරයෙක්ට පරීක්ශා කරන්න පුලුවන්.හැබැයි පිරිමි කෙනෙක් පරීක්ශා කරනවනම් අනිවාර්යයෙන් එතන ගැහැනු කෙනාගේ පාර්ශවයේ වෙනත් ගැහැනු කෙනෙක් හෝ හෙදියක් සිටීම අත්‍යාවශ්‍යයි.මේක නීතියක්.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    kalekata kalin neth Fm balumgalin othana wena dewal gana giya.
    technical handiye thiyena ekane.hamadama godak aya innawa