Media තවත් එහෙම්මමයි - ඇදුම් ගලවල පින්තුර ගත්ත&#3517

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Media තවත් එහෙම්මමයි - ඇදුම් ගලවල පින්තුර ගත්ත&#3517

    යකෝ මේ media වලට පොඩි මොලයක් වත් නැද්ද?
    ඇදුම් ගලවල photo ගත්ත කියල ප්‍රවෘති වලට කියපුහම ඌ උගේ පන්තියේ කෙල්ලන්ට මුහුණ දෙන්නේ කොහොමද?
    ඇදුම් ගලවල photo ගත්ත කියල කාටවත් කියන්නේ නැතුව හිටිය නම් ඕක කව්රුවත් දන්නේ නෑ නේ.
    බොරු වැරදි වලට අහුවෙලා හිරේ ගිහින් ගෙදර ආපු ඒක මටනම් අව්ලක් නෑ. මෙතන ගොඩක්ම වැරදි කරලා තියෙන්නේ media පොලිසියට වඩා.
    1. PC එකේ වැල තිබ්බ කියල පත්තරේ / TV / radio headline දැමීම
    2. ඇදුම් ගලවල photo ගත්ත කියල පත්තරේ / TV / radio headline දැමීම

    මේ media වලට විරුද්ධව අපිට මුකුත් කරන්දම බැරිද?
    මේවා වර්ජනය කරන්ඩ ඕන.
    ගලවපියව් ඔය "මම නම් අහන්නේ අරක මේක" කියල තියෙන board.

    අධිකරණයෙන් වැරදි කරුවෙක් කියන කම් ඔහු නිවැරදි කරුවෙක් නේද?
    ඉතින් අර කොල්ලව ඔහොම පත්තරේ / TV / radio දාන්ඩ media වලට තියෙන අයිතිය මොකක්ද?

    මෙතන අපි අදහස් දක්වනාවට වඩා media වලට විරුද්ධව ගන්ඩ පුළුවන් ක්‍රියාමාර්ග ලැයිස්තුගත කරලා ඒවා ක්‍රියාත්මක කරමු.

    මම A/L සන්නිවේදනය හා මාද්‍ය අද්‍යනය කරපු කෙනෙක්. මේකට කියන්නේ මාද්‍ය ප්‍රචණ්ඩත්වය කියල. මිනිස්සු ප්‍රචණ්ඩකාරී දේවල් ඉල්ලද්දී මාද්‍ය ඒවා දෙනවා.

    1. "මම නම් අහන්නේ අරක මේක" කියල තියෙන board ගලවපියව්
    2. මාද්‍ය තුලින් දෙන ප්‍රචන්ඩ කාරී දේවල් වලට හායි හුඋයි කීමෙන් වලකින්න. ප්‍රචණ්ඩ කාරී දේවල් හොයන ඒක මානසික ලෙඩක්. උබල උගත් අයනේ. උබල ඔවා ගණන් ගන්නේ නැතුව හිටියොත් අනිත් අයත් ඔවා ගණන් ගන්නේ නැති වෙයි.
    3. Elakiri එකේ ප්‍රචණ්ඩ කාරී / private දේවල් දැමීමෙන් වලකින්න (අර ඊයේ කෙල්ලට ගහපු video එක වගේ). ඒවගේ දේවල් වලට උඩගෙඩි දීමෙන් වලකින්න. Bump / reply නොකරන්න
    4. [ඔයගොල්ලෝන්ගේ අදහස් දාන්ඩ]
    5. [ඔයගොල්ලෝන්ගේ අදහස් දාන්ඩ]

    ස්තුති
     
    Last edited:
    • Like
    Reactions: KalanIND
    Nov 29, 2011
    354
    30
    0
    වැඩක් නැහැ ඒ පැත්ත කතා කරලා...මිඩියා කා‍රයො ගැනනම්.....මිඩියා එකකට පුළුවන් සැකකරුවෙකු - අපරාධ කාරයෙක් කරන්න:eek:

    පොලිසිය ගැන හරියට කලකිරුනා......පොලිසිය ඒ වෙලාවේ ක්‍රියා කරපු ආකරය...සම්බන්ධව.....:(
    වරද පිළි ගන්න කියලා ගහලා තියනවා....අනික පොලිසිය ඒ ළමයාව අත්අඩංගුවට අරන් තියෙන්නේ සේයාගේ ‍ෆොටො එකක් ෆෙස් බුක් එකෙ ශෙයාර් කරලා දලා තියන හින්දා.මොකද මේ වෙන කොට රටෙම මේ සේයාගෙ පින්තුර ශෙයා කරලා තියන වෙලාවක...මේ මොඩ යක්කු හිතලා මූ තමයි පොර කියලා..:oo:...මේ කොල්ලාව අරන් ගිහින් පහර දිලා.නිරුවත් ඡයාරූප අරන්,වරද පිළිගන්න කියලා ....:oo:

    මම මේ කල්පනා කලේ.....මේ වාගේ වැඩක් අපිටත් වෙන්න පුළුවන්..කිසිම වරදක් නැතුව අපිවත් අල්ලගෙන යන්න පුළුවන්.:oo::eek:

    පොලිසිය ගැන විශ්වාසය මට එහෙමම නැතුව ගියා..මට දැන් කොණඩයාවත් ශුවර නැහැ.....එ පැත්තෙ ඉන්න මානසික රොගියෙක් අරන් ගිහින් වරද පිළිගන්න කියලා........ඌට නෙළුවාද ද්නනෙ නැහැ...:eek:

    මොනව වුනත් දැන් ලංකාවේ ඉන්න හිතන්නෙ ත් නැහැ.........:dull::oo::nerd:
     
    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    නෑ මචන් ඒක උන් දෙන්නා නෙවී කිව්වේ...ඒ දෙන්න වෙනුවෙන් පෙනී හිටපු ලෝයර්ස් ලා තමයි ඔය කතාව කිව්වේ...දැන් උන් දෙන්නම හදිසි රෝගී තත්වයක් නිසා හොස්පිටල් එකේ කියලයි කථාව
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,038
    113
    ආශ්චර්යමත් රටක
    1. "මම නම් අහන්නේ අරක මේක" කියල තියෙන board ගලවපියව්
    2. මාද්‍ය තුලින් දෙන ප්‍රචන්ඩ කාරී දේවල් වලට හායි හුඋයි කීමෙන් වලකින්න. ප්‍රචණ්ඩ කාරී දේවල් හොයන ඒක මානසික ලෙඩක්. උබල උගත් අයනේ. උබල ඔවා ගණන් ගන්නේ නැතුව හිටියොත් අනිත් අයත් ඔවා ගණන් ගන්නේ නැති වෙයි.
    3. Elakiri එකේ ප්‍රචණ්ඩ කාරී / private දේවල් දැමීමෙන් වලකින්න (අර ඊයේ කෙල්ලට ගහපු video එක වගේ). ඒවගේ දේවල් වලට උඩගෙඩි දීමෙන් වලකින්න. Bump / reply නොකරන්න

    :yes::yes:
     
    Nov 29, 2011
    354
    30
    0
    තව පොඩි සීන් එකක් ...... අපේ ලංකාව තුළ Facebook එකත් සීමාව ඉක්මවා ගිහින් මම හිතන්නෙ.....මොකද ටිවි,පත්තර විතරක් නෙවෙයි.....මොකද මේ Facebook එකත් නිසියාකාරව පරිහරණය කරන්න අපේ අය දන්න නැති හිනදා.....මම ඊ‍යේ දැකපු දේවලට අනුව් ...පුද්ගලික් ප්‍රශ්න විඩියො කරලා දාන එකත් අනුමත කරන්න බෑ.......:no:
     
    Nov 29, 2011
    354
    30
    0
    ශ්‍රී;19048996 said:
    munta hari yamang media training ekak denne nadda bang ?
    තරඟ කාරිත්වය බන්..ඔක්කටම මුල....අනෙක සල්ලි සල්ලි.......දැන් මිඩියා වල එච්චර ඒ කාලේ හිටයා වාගේ හොඳ ඉගෙන ගත්තු කට්ටිය නැහැ.......:dull:
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    අපේ රටේ උන්ගෙ ගොබ්බ මානසිකත්වෙ තියෙනකං ඕව හදන්න බෑ බං:(:( ,බලපන් අපි පොඩි කාලෙ tv එකේ radio එකේ කොච්චර වැදගත් විදිහටද ප්‍රවෘත්ති කිව්වෙ. දැන් ඉතින් කෙරෙන්නෙ කොහෙ හරි හොද ඕපයක් ,කේලමක් කියල රට ගිනි තියෙන එකයි..,:no::no:රටේ උන් ඉල්ලන එකයි උන් දෙන්නෙ.. අපේ උන්ට ඕපෙයි ,කේලම් අහන්ඩයි මොකෙක්ට හරි කෙලවෙලා යනව කියල කියන news එකක් දැනගන්ඩ තිබුනොතින් හොදටෝම ඇති ඉතිං ... සන්තෝසෙ දෝරෙ ගලනව:cool::cool: , තව ප්‍රවෘත්ති මොකටද. අපි අහන්නෙ /බලන්නෙ අහවල් එක කියල board ගහන් ඉන්න එවුන් නම් ඉතිං මොංගල් එකේ හොදම එක :lol::lol::lol: .
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    -සිංහයා-;19048998 said:
    තව පොඩි සීන් එකක් ...... අපේ ලංකාව තුළ Facebook එකත් සීමාව ඉක්මවා ගිහින් මම හිතන්නෙ.....මොකද ටිවි,පත්තර විතරක් නෙවෙයි.....මොකද මේ Facebook එකත් නිසියාකාරව පරිහරණය කරන්න අපේ අය දන්න නැති හිනදා.....මම ඊ‍යේ දැකපු දේවලට අනුව් ...පුද්ගලික් ප්‍රශ්න විඩියො කරලා දාන එකත් අනුමත කරන්න බෑ.......:no:
    අපෝ අර ගහන seen එක නේ ,දෙරණෙ සොන්නයො ටික විනාඩි 5ක් විතර බොහොම හැගුම්බරව දැම්ම news එකක් විදියට :no::no:
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    අර කොල්ල යන්නෙ බාලක පාසලකට හින්ද කෙල්ලො ඉස්සරහ චා වෙන seen එක නම් වෙන එකක් නෑ :lol::lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මාද්‍ය නිදහස මුන් වල් බුරු නිදහසක් කරගෙන :frown:
    උන්ට ඕනි මැරිච්ච ළමයාගේ බොඩි එක හරි මාකටින් කරලා :growl:
    උන්ගේ මාද්‍ය චනෙල් එක ප්‍රසිද්ද කරන එක
    වෙන රටක නම් ඔහොම වුනා නම් Sue කරන්න පුළුවන් ඔය channel වලට
    ලංකාවේ තියන හු*න නීති වල හැටියට ඉතින් කැ* කාපු රිලව් වගේ බලන් ඉන්න තමා තියෙන්නේ :sorry: :(
     
    Nov 29, 2011
    354
    30
    0
    අපේ රටේ උන්ගෙ ගොබ්බ මානසිකත්වෙ තියෙනකං ඕව හදන්න බෑ බං:(:( ,බලපන් අපි පොඩි කාලෙ tv එකේ radio එකේ කොච්චර වැදගත් විදිහටද ප්‍රවෘත්ති කිව්වෙ. දැන් ඉතින් කෙරෙන්නෙ කොහෙ හරි හොද ඕපයක් ,කේලමක් කියල රට ගිනි තියෙන එකයි..,:no::no:රටේ උන් ඉල්ලන එකයි උන් දෙන්නෙ.. අපේ උන්ට ඕපෙයි ,කේලම් අහන්ඩයි මොකෙක්ට හරි කෙලවෙලා යනව කියල කියන news එකක් දැනගන්ඩ තිබුනොතින් හොදටෝම ඇති ඉතිං ... සන්තෝසෙ දෝරෙ ගලනව:cool::cool: , තව ප්‍රවෘත්ති මොකටද. අපි අහන්නෙ /බලන්නෙ අහවල් එක කියල board ගහන් ඉන්න එවුන් නම් ඉතිං මොංගල් එකේ හොදම එක :lol::lol::lol: .

    අනුනගේ ඇදයක්,කුදයක් මුලික කරගෙන මම 1st වෙන්න හඳන ටි.වි කාරයෝ ඉන්න මිඩියා යුගයක තමයි බං අපි ජිවිත වෙන්නෙ..:dull::oo:
    ගොඩක් වෙලාවට මේ මිඩියා අය ඉලක්ක කරන්නේ හැන්දෑවේ 6.30 ටි.වි එකෙ ඉස්සරහ වාඩි වෙන ජනතාව තමයි

    අපෝ අර ගහන seen එක නේ ,දෙරණෙ සොන්නයො ටික විනාඩි 5ක් විතර බොහොම හැගුම්බරව දැම්ම news එකක් විදියට :no::no:
    වැඩක් නැහැ බං කතා කරලා.....:no:
    මම ‍ඊ‍යේ පෙරෙදා දැක්කා..අර වාරියපොළ නංගි.ඒ නංගිත් ඔය වාගේ තමයි මිඩියා එකට එන්ටර් වුනේ.......දැන් අලුත් වැඩක් පටන් අරන් කියලා මොකද වි‍ඩියො එකක්..:lol:...එත් ඔය වාගේ සීන් කොන් එකක තමයි:lol:....දැන් එක රැයෙන් මේ වාගේ ජන ප්‍රිය වෙන්න පුළුවන්...:oo:...අර ස්ටාර්,මේ ස්ටාර් ඕනේ නැහැ...:baffled:......

    අනෙක අපේ ඇන්ටිලා ඕවා දැකලා අඬනවා......ඊයේ සීන් එක මේ වෙන කොට කාන්තා සංවිධාන වලටත් ගිහින්......:oo:..දැන් ශුවර් එකටම අර විඩියෝ එකෙ හිටපු සෙට් එක හැංගිලා ඇති.:eek:

    :lol:
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    -සිංහයා-;19048998 said:
    තව පොඩි සීන් එකක් ...... අපේ ලංකාව තුළ Facebook එකත් සීමාව ඉක්මවා ගිහින් මම හිතන්නෙ.....මොකද ටිවි,පත්තර විතරක් නෙවෙයි.....මොකද මේ Facebook එකත් නිසියාකාරව පරිහරණය කරන්න අපේ අය දන්න නැති හිනදා.....මම ඊ‍යේ දැකපු දේවලට අනුව් ...පුද්ගලික් ප්‍රශ්න විඩියො කරලා දාන එකත් අනුමත කරන්න බෑ.......:no:

    Ou oya kiyana eketh aththak thiyenava samaharu fb eken sampurna news ekama kanapita peralanava ;)
     
    sirisingho

    Junior member
  • Aug 15, 2013
    53
    2
    8
    Colombo
    :)මචන්ල අපිට බැයිද බන්, media උන් අනුන්ගෙ දුක් විකුනල සල්ලි හම්බ කරන එක facebook, එලකිරි වගෙ (එවත් සමාජයට තොරතුරක් සමාජගත කරන්න පුලුවන් ප්‍රබල media) එවගෙන් උන් ගෙන විරොඩතවක් සමජගත කරන්න.එකක් උඩින් කිවුවා වගෙ නීති ගේන එක. තව අපිට පුලුවන් ඒව බාර නොගෙන එව හෙලා දකින විදියෙ අදහසක් සමාජගත කරන්න.
     
    Last edited: