Media තවත් එහෙම්මමයි - ඇදුම් ගලවල පින්තුර ගත්තල
යකෝ මේ media වලට පොඩි මොලයක් වත් නැද්ද?
ඇදුම් ගලවල photo ගත්ත කියල ප්රවෘති වලට කියපුහම ඌ උගේ පන්තියේ කෙල්ලන්ට මුහුණ දෙන්නේ කොහොමද?
ඇදුම් ගලවල photo ගත්ත කියල කාටවත් කියන්නේ නැතුව හිටිය නම් ඕක කව්රුවත් දන්නේ නෑ නේ.
බොරු වැරදි වලට අහුවෙලා හිරේ ගිහින් ගෙදර ආපු ඒක මටනම් අව්ලක් නෑ. මෙතන ගොඩක්ම වැරදි කරලා තියෙන්නේ media පොලිසියට වඩා.
1. PC එකේ වැල තිබ්බ කියල පත්තරේ / TV / radio headline දැමීම
2. ඇදුම් ගලවල photo ගත්ත කියල පත්තරේ / TV / radio headline දැමීම
මේ media වලට විරුද්ධව අපිට මුකුත් කරන්දම බැරිද?
මේවා වර්ජනය කරන්ඩ ඕන.
ගලවපියව් ඔය "මම නම් අහන්නේ අරක මේක" කියල තියෙන board.
අධිකරණයෙන් වැරදි කරුවෙක් කියන කම් ඔහු නිවැරදි කරුවෙක් නේද?
ඉතින් අර කොල්ලව ඔහොම පත්තරේ / TV / radio දාන්ඩ media වලට තියෙන අයිතිය මොකක්ද?
මෙතන අපි අදහස් දක්වනාවට වඩා media වලට විරුද්ධව ගන්ඩ පුළුවන් ක්රියාමාර්ග ලැයිස්තුගත කරලා ඒවා ක්රියාත්මක කරමු.
මම A/L සන්නිවේදනය හා මාද්ය අද්යනය කරපු කෙනෙක්. මේකට කියන්නේ මාද්ය ප්රචණ්ඩත්වය කියල. මිනිස්සු ප්රචණ්ඩකාරී දේවල් ඉල්ලද්දී මාද්ය ඒවා දෙනවා.
1. "මම නම් අහන්නේ අරක මේක" කියල තියෙන board ගලවපියව්
2. මාද්ය තුලින් දෙන ප්රචන්ඩ කාරී දේවල් වලට හායි හුඋයි කීමෙන් වලකින්න. ප්රචණ්ඩ කාරී දේවල් හොයන ඒක මානසික ලෙඩක්. උබල උගත් අයනේ. උබල ඔවා ගණන් ගන්නේ නැතුව හිටියොත් අනිත් අයත් ඔවා ගණන් ගන්නේ නැති වෙයි.
3. Elakiri එකේ ප්රචණ්ඩ කාරී / private දේවල් දැමීමෙන් වලකින්න (අර ඊයේ කෙල්ලට ගහපු video එක වගේ). ඒවගේ දේවල් වලට උඩගෙඩි දීමෙන් වලකින්න. Bump / reply නොකරන්න
4. [ඔයගොල්ලෝන්ගේ අදහස් දාන්ඩ]
5. [ඔයගොල්ලෝන්ගේ අදහස් දාන්ඩ]
ස්තුති

Last edited:

...මේ කොල්ලාව අරන් ගිහින් පහර දිලා.නිරුවත් ඡයාරූප අරන්,වරද පිළිගන්න කියලා ....

......
මචන්ල අපිට බැයිද බන්, media උන් අනුන්ගෙ දුක් විකුනල සල්ලි හම්බ කරන එක facebook, එලකිරි වගෙ (එවත් සමාජයට තොරතුරක් සමාජගත කරන්න පුලුවන් ප්රබල media) එවගෙන් උන් ගෙන විරොඩතවක් සමජගත කරන්න.එකක් උඩින් කිවුවා වගෙ නීති ගේන එක. තව අපිට පුලුවන් ඒව බාර නොගෙන එව හෙලා දකින විදියෙ අදහසක් සමාජගත කරන්න.