කට්ටියම දන්නවනෙ දැන් mediafire එකෙන් ඩවුන්ලොඅඩ් කරන්න ගියාම ලගදි ඉදලා mediafire.com URL එකට එනව ඩවුන් කරන්න බැ කියල එකට මෙන්න මෙකයි කරන්න ඔන
ලින්ක් එක adf.ly වගෙ සඅයිට් එකකට දාල කෙටි කරල නම් මෙහෙමයි
ලින්ක් එක adf.ly වගෙ සඅයිට් එකකට දාල කෙටි කරල නම් මෙහෙමයි
1
2
3
නැත්නම් ලින් එකදාල තියෙනවනම්
1
2
හොද නම් අපිට සැලකුවට කමක් නැ. නිකම්ම යන්න එපා හොදෙ
Last edited: