Medical dialz කව්ද ඉන්නේ???

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    685
    1,999
    93
    33
    කාලෙකින් ඇඟ රත් වෙලා දාඩිය බේරෙන්න මහන්සි වෙලා වැඩක් කළේ නෑ නේද ?
    උඹේ එක අනුමානයක්වත් හරි යන්නේ නෑ නේද? S. Creatinine කිව්වම වකුගඩු scan කියලා හිතුවා නේද?. Fat lump කිව්වම මහන්සි වෙලා වැඩ කරන්නේ නෑ කියලා හිතුවා නේද? Google එකෙන් guess කරන්න බෑ වගේ නේද? ඕක හොඳ කර ගන්න ළඟම වෙදමහත්තයා හම්බෙන්න.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උඹේ එක අනුමානයක්වත් හරි යන්නේ නෑ නේද? S. Creatinine කිව්වම වකුගඩු scan කියලා හිතුවා නේද?
    ඇයි KUB CT scan එකකට කලින් s creatinine බලන්නෙ නැද්ද ?

    NCCT නම් ඕන නෑ.
    Fat lump කිව්වම මහන්සි වෙලා වැඩ කරන්නේ නෑ කියලා හිතුවා නේද?
    මහන්සි වෙන්න පුළුවන් අයගෙ fat lump එන්නෙ නෑනේ
    Google එකෙන් guess කරන්න බෑ වගේ නේද?
    මොකට guess කරන්නද ?
    ඕක හොඳ කර ගන්න ළඟම වෙදමහත්තයා හම්බෙන්න.
    ඊට කලින් උඹ හරියට medicine ඉගෙනගනින් පුතී. 😝

    Not that fat bro….. Kapala ain karana scene ekak
    ආයෙ එතනම හරි වෙන තැනකින් එයි.
    ------ Post added on Jun 27, 2023 at 7:30 PM
     
    • Like
    Reactions: Kitkitkit

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    685
    1,999
    93
    33
    ඇයි KUB CT scan එකකට කලින් s creatinine බලන්නෙ නැද්ද ?
    ඕනෑම region එකක contrast study එකකට serum creatinine බලනවා. Contrast ඇඟෙන් ඉවත් වෙන්නේ වකුගඩු හරහා මුත්‍රා මඟින් නිසා
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඕනෑම region එකක contrast study එකකට serum creatinine බලනවා. Contrast ඇඟෙන් ඉවත් වෙන්නේ වකුගඩු හරහා මුත්‍රා මඟින් නිසා
    එහෙනම් මගෙ අනුමානය වැරදියි කිව්වෙ මොකෝ ? 🤭
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    685
    1,999
    93
    33
    එහෙනම් මගෙ අනුමානය වැරදියි කිව්වෙ මොකෝ ? 🤭
    Creatinine දැක්කා ගමන් kidney case නිසා CT කරනවා කියලා නේද හිතුවේ🤣. උබ ඕවා කිය කියා රවට්ට රවට්ට හිටපන් ඉතින්
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Creatinine දැක්කා ගමන් kidney case නිසා CT කරනවා කියලා නේද හිතුවේ🤣. උබ ඕවා කිය කියා රවට්ට රවට්ට හිටපන් ඉතින්
    උඹ වගේ අමු ගවයො කුලප්පු කරවන්න තමයි එහෙම කෙටුවෙ. 😆