Medical Help (heart)

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    මගේ යාලුවෙක්ගෙ හදවතේ blocks තියෙනවා කියල සැක කරනවා. heart specialist කෙනෙක්
    ecg වගේ ටෙස්ට් කීපයකින් පස්සේ තීරණය කල, හදවතේ blocks තියෙනවා කියල බලන්න ධයි (dye) ටෙස්ට් එකක් කරන්න ඕන කියල. එකෙන් තීරණය උනොත්, ( blocks තිබුනොත්), එගමන්ම operation එකක් කරන්න වෙනවා. මේක ගොඩක් අමාරු දෙයක් නෙවිලු (දවසයි දෙකයිලු ඉන්න වෙන්නේ). මට මේක තේරෙන්නේ නැහැ.

    මේක කරන්න ලංකාවේ හොද තැන් මොනදව? කොච්චර වියදම් යනවද? කොච්චර කාලයක් බල ඉන්න වෙනවද? (waiting list)

    ලොකු උදව්වක් යාලුවනේ

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය බොහෝ විට කියන්නේ ඇන්ජියොප්ලාස්ටි එකක් ගැන මචං.......
    පොඩ්ඩක් අපේ ශ්‍රී බෝයි එස්එල් අයියව කන්ටැක්ට් කරන්න. එතුම වැඩ කරන්නේ ආසිරි හාර්ට් සෙන්ටර් එකේ, ශල්‍යගාරයේ, chief clinical perfutionist විදියට
     
    • Like
    Reactions: BINGU_PUTHA

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    there is some confusion here. the term "heart block" is used to describe a block of conduction of electrical activity in heart which cause disturbance of rhythem. in complete or some types of 2nd degree heart blocks need pace maker implantation which cost more than 20 lakhs.

    but i feel what you are talking is "coronary angiogram" because you talk about a dye.if there are blocks in heart vessels, you need "stenting". the drug eluting stents cost about 3-4 lakhs per stent. bear-metal stents cost less. angioplasty is performed less nowadays. all these are done at national hospital, Jpura, central, lanka hospitals, durdans and most of other privare hospitals
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    ඔය බොහෝ විට කියන්නේ ඇන්ජියොප්ලාස්ටි එකක් ගැන මචං.......
    පොඩ්ඩක් අපේ ශ්‍රී බෝයි එස්එල් අයියව කන්ටැක්ට් කරන්න. එතුම වැඩ කරන්නේ ආසිරි හාර්ට් සෙන්ටර් එකේ, ශල්‍යගාරයේ, chief clinical perfutionist විදියට

    Thanks. Great. I will contact them.

    පෝරිසාදයා;16726191 said:
    by-pass gena neda kiyanne? 7-8 lakhs wage yanawa danna widiyata nam,,, yaluwage wayasa kiyada??? thel kema kaalada? cholesterol tibbada?

    his cholesterol level is fine. He is 40.

    thanks

    thanks

    there is some confusion here. the term "heart block" is used to describe a block of conduction of electrical activity in heart which cause disturbance of rhythem. in complete or some types of 2nd degree heart blocks need pace maker implantation which cost more than 20 lakhs.

    but i feel what you are talking is "coronary angiogram" because you talk about a dye.if there are blocks in heart vessels, you need "stenting". the drug eluting stents cost about 3-4 lakhs per stent. bear-metal stents cost less. angioplasty is performed less nowadays. all these are done at national hospital, Jpura, central, lanka hospitals, durdans and most of other privare hospitals

    I think "coronary angiogram" is right.
    rep+