Medical report මෙඩිකල් එකක් ගන්න පොට් එකක්

  • Jul 4, 2009
    7,259
    462
    83
    පැටියා;9398780 said:
    මචෝ ඉස්පිරිතාලෙක නැවතිලා හිටියා කියල ගන්න ඕනෙ නැද්ද?:baffled::baffled::baffled:

    na ban. exam 1 dawase MC 1ta giya. doctor ta kiwwa medical 1k ona kiyala. miniha ahanne ada mokakda subject 1 kiyala. ;);):lol::lol: eta passema bade amaruwa , Una hari mokakhari kiyala medical 1k liyala denawa. man dannawa api boruwata illanne kiyala. campus ekenam exam 1 illanne natuwa hitapanko. :baffled::baffled::baffled:
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    උඹට හොර ලෙඩ ගන්න ඔන නෑ. උඹ කොහොමත් මානසික ලෙඩෙක් නේ. දොස්තර කෙනෙක් හම්බවෙලා ඇත්තම කියපන්. අවුරුද්දකට උනත් මෙඩිකල් ගන්න පුලුවන් වෙයි !
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Sudu loonu gedi dekak wath arms fit eke tiyagena nida ganin. Etakota una ganiyi. Passe dockek hamu weyan.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹට හොර ලෙඩ ගන්න ඔන නෑ. උඹ කොහොමත් මානසික ලෙඩෙක් නේ. දොස්තර කෙනෙක් හම්බවෙලා ඇත්තම කියපන්. අවුරුද්දකට උනත් මෙඩිකල් ගන්න පුලුවන් වෙයි !

    අපි මචං ගහ මරා ගත්තාට බොක්කෙ කුනු නෑ
    මේ ත්‍රෙඩ් එක වල් කරන්න එපා බං. :D
    ආයෙත් පොලිටිකල් ත්‍රෙඩ් එකකදි හමුවෙමු :yes:
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    pissu nethuwa Ena enna hari kiyalaa xamm karapan kollooo
    mamath goda giye 5th year eken ganan ganna epaaaaa

    PMS%20832%200063%20PH.jpg